කුරුලෑ නිසා ඇති වෙලා තියෙන කැළැල් නැති කරගන්න මේ සරල ඔසුව හදාගන්න.

1.කඩල පිටි එළකිරි සමග මිශ්රව කොට මුහුණේ අලේප කරන්න.රාත්රීව කාලයේ මෙම අලේපය තවරා පැය 1/2 පමණ සෝදා හරින්න .
2.මී පැණි සමග මුo ඇට එකට මිශ්ර කර සදා ගන්නා ලද මිශ්රකණය මුහුණේ ලප මත අලේප කරන්න.
මුo ඇට වතුරේ දමා පැලවෙන්නට යන ඒවා මෙ සදහා වඩා හොදයි .
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: