කට ගඳ ගහනවට මෙන්න නියම විසදුම් ටිකක් ගෙදරදීම හදාගන්න.

පිරිසක් ඉදිරියේ කතා කරන විටදී මුඛය වසාගෙන කතා කිරීම සමහරුන්ගේ සිරිතයි. ඇයි කියල බැලිනම් තමාගේ කටේ ගඳ අන් අයට නොදැනෙන්න තමයි එහෙම කරන්නේ. ඉතින් බහුතරයක් මුහුණපාන මේ අපහසුතාවයට ඉතා සාර්ථක ලෙස කට ගඳ නොගහනවට ලෙහෙසියෙන් පහසුවෙන් සොයාගත හැකි ස්වභාවික අත් ඛෙහෙත් හයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔයාලත් මේ ක්රමවේදය අනුගමනය කරලා බලන්නකෝ.
1. කුරුඳු
කුරුඳු වල අඩංගු කසබබ්පසජ Aකාැයහාැ නම් ස්වභාවික තෙල් කට ගද ගැසීම.
නවත්වනවා මෙන්ම බැක්ටීරියා වර්ධනයද අඩාල කරයි.
කුරුඳු මේස හැදී 1ක් වතුර කෝපයකට දමා උණු කරන්න.
එනසාල් ටිකකුත් පුලුවන්නම් එකතු කරන්න.
මදක් උකු වනතෙක් රත්කර මවුත් වොෂ් එකක් ලෙස පාවිච්චි කරන්න.
2. උළුහාල්
උළුහාල් පානය කිරීම පීනස මගින් ඇතිකරන කට ගද ගැසීම නවතා දැමීමට උදවු වෙයි.
උළුහාල් මේස හැදී 1ක් වතුර කෝපයකට දමා උණු කරන්න.
මදක් උකු වනතෙක් රත්කර දිනපතා තේ බොනවා වගේ පාවිච්චි කරන්න.
3. කරාබු නැටි
කරාබු නැටි වල ඇති ප්රතිබැක්ටීරියාකාරක කට ගද ගැසීම නවතා නැවුම් සුසුමක් ලබා දෙයි.
කරාබු නැටි කෑලි කීපයක් හොදින් සපන්න. විනාඩි කීපයකින් නැවුම් සුසුමක් ලබා දෙයි
වතුර කෝප්පයක් උතුරවා කුඩු කරගත් කරාබු නැටි ටිකක් එකතුකර විනාඩි 5-10 ක් තැම්ඛෙන්න හරින්න. තේ ලෙස හෝ මවුත්වොෂ් එකක් ලෙස දිනකට දෙවරක් පාවිච්චි කරන්න.
4. ලෙමන් යුෂ
ලෙමන් යුෂ වලින් කට සේදීම අතීතයේ සිට කල ප්රතිකර්මයක්. ලෙමන් වල ඇති ඇසිඞ් බැක්ටීරියා වර්ධනය
නවතා දමයි. එහි ඇති පි්රයකර සුවද දුගද වලක්වයි.
ෆ ලෙමන් යුෂ මේස හැන්දක් වතුර වීදුරුවකට මිශ්ර කර කට සෝදන්න. ලුණු ටිකක් කැමතිනම් එකතු කරගන්න. මෙමගින් කට වියලිමද වලක්වන නිසා කට ගද ගැසීමට ඇති අවස්ථා අඩු කරයි.
5. පාස්ලි
පාස්ලි වල අඩංගු හරිතප්රධ කට ගද ගැසීම නවතා දැමීමට උදවු වෙයි.
අලුත් පාස්ලි කොළ බිදක් හොදින් සපන්න. පුලුවන්නම් පාස්ලි කොළ විනාකිරි වල ඔබා සපන්න.
පාස්ලි කොළ ටිකක් අඹරා යුෂ්ම ටික බොන්න. මෙය ආහාර දිරවිමටද උදවු වෙයි.
6. මහදුරු
මහදුරු වල අඩංගු විශබිෂ නාශක ගුණ බැක්ටීරියා සමග සටන් කර කට ගද ගැසීම පාලනය කරයි.
මහදුරු මේස හැන්දක් කටට දමා සෙමින් සපන්න.
මහදුරු මේස හැදී 1-2 ක් උණු වතුර කෝප්පයකට දමා ටික වෙලාවකින් තේ බොනවා වගේ පාවිච්චි කරන්න.
මේ ක්රමවේදයන් සියල්ලම හෝ එකක් හෝ භාවිතා කර කටේ දුගඳ නිට්ටාවටම නැති කරගන්න පුළුවන්.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: