ඔබගේ ඔසප් කාලයේදී කවදාවත් මේ දේවල් සිදුකරන්න එපා.

ඔබ ඔබේ ඔසප් කාලය තුලදී මෙම දේවල් සිදුකිරීමෙන් වැළකී සිටිය යුතුයි. මාසික ඔසප්වීම ඇතැම් කාන්තාවන්ට පහසු දෙයක් උනත් සමහරෙක්ට නම් ඉවසිය නොහැකි තරම් අධික වේදනා ගෙන දෙන අමිහිරි අත්දැකීමකි.
වේදනාත්මක අත්දැකීමට අමතරව ශරීරය තුල සිදුවෙන හෝමෝන වෙනස් කම් නිසා කාන්තාවන් මානසික වශයෙන් අවුල් සහගත තත්වයකටද පත්වෙනවා. අන්න එම හේතුවතමයි ඔබ මෙම දේවල් සිදුකිරීමෙන් වැළකී සිටිය යුත්තේ. එසේ නොවුනොත් ඔබේ තත්වය වඩාත් බරපතල වෙන්නට ඉඩතිඛෙනවා.
අනාරක්ෂිත ලිංගික එකතුවීම
ඔසප් කාලය තුලදී ගැබ් නොගන්නා බවයි බොහෝ දෙනෙක් සිතා සිටින්නේ. නමුත් එම කාලය තුලදී ගැබ් ගැනීමට වැඩි හැකියාවක් ඇති බව හොඳින් මතක තබාගන්න. අනෙකුත් කාරණය නම් මාසික ඔසප් කාලය තුලදී ලිංගිකව එකතු උනොත් ආසාදන තත්වයක් ඇතිවෙන්නට වැඩි හැකියාවක් තිඛෙනවා. එම නිසා අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකී සිටීමට හොඳින් මතක තබාගන්න.
අහාර වේල් මගහරින්න එපා
ඔසප් කාලය තුලදී කවදාවත් එක වේලක්වත් කුසගින්නේ ඉන්න එපා. එම කාලය තුලාදී ඔබේ ශරීරයෙන් විශාල රුධිර ප්රමාණයක් පිටව යන නිසා ආහාර මගින් එම ශක්තිය ඔබ නැවත ලබාගත යුතුයි.
ශාරීරික ක්රියාකාරකම් වලින් වැළකී සිටිය යුතුයි
ඔසප් කාලය තුලදී කොන්දේ සහ උදරය ආශිර්තව වේදනාත්මක තත්වයක් ඇතිවෙන බව ඔබ හොඳින්ම දන්නවා ඇති. උදරය සහ කොන්දේ වේදනාව පවතින එම කාලය තුල ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරොත් එම තත්වය වඩාත් නරක අතට හැරෙන්නට පුළුවන්.
නිතර මාරුකරන්න
සෑම පැය 3 කට වතාවක්ම සනීපාරක්ෂක තුවා මාරු කිරීමට අමතක කරන්න එපා. යෝනි ආසාදන තත්වයන් සහ දුගඳ හැමීම වලක්වා ගැනීමට නම් ඔබ එය අනිවාර්යයෙන්ම සිදුකල යුතුයි.
ඕනෑවට වඩා පිරිසිඳු කරන්න යන්න එපා
රහස් ප්රදේශය ඕනෑවට වඩා පිරිසිඳු කරන්නට යාමෙන් වැළකිය යුතුයි. මොකද එසේ කලොත් හිතකර බැක්ටීරියාවන් නැතිවී යන්නට වැඩි ඉඩකඩක් තිඛෙනවා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: