නිවසේ සිටින සියලූම කැරපොත්තන් මර්දනය කරන විශ්මිත ක්‍රමවේදය මෙන්න.

කැරපොත්තන් බහුලව සිටින නිවසක වාසය කිරීම කෙතරම් කරදරාකාරී මෙන්ම අප්‍රසන්න අත්දැකීමක්ද යන්න ඔබට අමුතුවනේ පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. කරදරකාරී කැරපොත්තන් මර්දනය කිරීම සඳහා භාවිතා කළහැකි වේගවත් ක්‍රම කොතෙකුත් වෙළඳ පොලේ තිබුනත් මිනිසාට පවා හානිකර වන ඉතාමාත් භයානක විෂ ද්‍රව්‍ය ඒවාහි අන්තර්ගත වෙනවා.
අද අපි ඔබව දැනුවත් කරන්නේ කැරපොත්තන් මර්දනය කිරීම සඳහා භාවිතා කළහැකි සාර්ථක සහ ආරක්ෂිත ක්‍රමවේදයක් පිළිබඳවයි.
පළමුව බෝරික් ඇසිඞ් පව්ඩර් ග්‍රෑම් 50කට (ෆාමසි වලින් මිලදී ගන්නට පුළුවන්) එක් බිත්තර කහමදයක් එකතු කොට හොඳින් කලවම් කරගන්න. ඉන් පසුව එම මිශ්‍රණයෙන් කුඩා බෝල කිහිපයක් සාදාගන්න, පැයක් පමණ ගිය පසුව ඒවා වියලි ස්වභාවයකට පත්වේවි.
එලෙස සකසාගත් බෝල කිහිපය කැරපොත්තන් වැඩිපුර ගැවසෙන කුස්සිය, නිදන කාමරය සහ නාන කාමරය වැනි ස්ථාන වල මුළු වල තබන්න.
නිවසේ ඒ මේ අත දුවන කැරපොත්තන් එම බෝල වල ස්පර්ශ වුන විට විනාශයට පත්වෙනවා. බෝරික් ඇසිඞ් වල බලපෑමෙන් කැරපොත්තන්ගේ සන්නිවේදන පද්ධතිය අඩාල වෙන නිසා, නිවසේ ඇති අනතුර පිළිබඳව අනෙක් කැරපොත්තන්ට දැනගන්නට ලැබෙනේ නැහැ. පාමු දින කිහිපය තුල ප්‍රතිපලයක් නොමැති බව පෙනෙන්නට තිබුනත්, මාසයක් වැනි කාලයක් ඇතුලතදී විනාශයට පත්වී සිටින කැරපොත්තන් විශාල ප්‍රමාණයක් ඔබට දැකගන්නට ලැබේවි. කැරපොත්තා යනු අනතුර මගහැරීමේ දක්ෂයෙකි. එම නිසා ඔවුන් ඔබේ නිවසින් පලා යනවාට කිසිඳු සැකයක් නැහැ.
ඉහතදී අපි සකසාගත් බෝරික් ඇසිඞ් බෝල වලින් මිනිසාට මෙන්ම සුරතල් සතුන්ටද කිසිඳු හානියක් සිදුවන්නේ නැහැ. ඉන් අදහස් කරන්නේ ඔබේ නිවසේ කුඩා දරුවන් සහ සුරතල් සතුන් සිටියත් මෙය භාවිතා කිරීමට හැකි බවයි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: