Header Ads

දිනකට මෙයින් කෝප්ප දෙකක් පානය කර බඩ අඩු කරගන්න වේගවත් විශ්මිත ක්‍රමයක් මෙන්න.


දිනකට මෙයින් කෝප්ප දෙකක් පානය කර බඩ අඩු කරගන්න වේගවත් විශ්මිත ක්‍රමයක් මෙන්න.

දිනකට මෙයින් කෝප්ප දෙකක් පානය කර බඩ අඩු කරගන්න වේගවත් විශ්මිත ක්‍රමයක් මෙන්න
බඩේ මේදය ඇතිවීමට බලපාන්නේ ඔබගේ වයස ඔබගේ ස්වාභාවය හා ඔබ ජීවත් වන ආකාරය වැනි දෑ වේ. ඔබට ඔබගේ බඩේ මහත අඩු කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පොඩි දේවල් කීපයක් වැඩි දියුණු කරන එක විතරයි.
අපි කාගේත් බඩ පොඩ්ඩක් හරි මහත වැඩියි. බඩ හරිය මහත් වුනහම ඔයාලා අකමැති කැත පෙනුමක් ඔයාලට ලැඛෙනවා. මෙය ඉතාමත් අනතුරුදායක දෙයක්ද වෙන්න පුළුවන්. මෙමගින් දියවැඩියාව, හෘද රෝග, ඉන්සියුලින් ප්‍රතිරෝදී බව, සමහර පිළිකා, රුධිර පීඩනය වැනි රෝග ඇති කරවන්න පුළුවන්.

ආහාර පාලනය – ඔබේ බර අඩුවන විට උදරයේ මහතත් අඩුවී යයි.බඩ අඩුකරගන්න නිවසේදීම සකසා ගන්න පුළුවන් අපුරු ඛෙහෙත් වට්ටෝරුවක් සාදා ගන්නා ක්‍රමයක් තියනවා..ඒත් වට්ටෝරුවක් සාදා ගන්නා ක්‍රමයක් තියනවා ඔබට මේ සියල්ලම සිදු කරලත් බඩ අඩු කරගන්න බැරි වුනාට කණගාටු වෙන්න වුවමනාවක් නෑ.

මෙය සදා ගැනීමට අවශ ද්‍රව්‍ය


• ජලය කෝප්ප හතරක්
• අමු ඉගුරු අලයක් සහ ඉගුරු පෙති එකක්
• ලෙමන් ගෙඩියක්
• මී පැ‚ මේස හැන්දක

මෙය සාදාගන්නා ආකාරය


හරි එහනම් මුලින්ම ජලය තුලට ඉගුරු දමා බුබුළු දමන තුරු විනාඩි දහයක් රත්කර බා ගැනීමෙන් පසුව ඔබට ලෙමන් යුෂ එක්කර ගන්න පුළුවන්. ඉන් පසුව එය අඹරා ගෙන මී පැ‚ එකතු කරගන්න.
මෙම පානයෙන් කෝප්පයක් උදෑසනම පානය කරන්නග ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගැනීම සදහා දිනකට මෙයින් කෝප්ප දෙකක් හෝ තුනක් පානය කරන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






No comments:

Powered by Blogger.