Header Ads

ලිංගික ආශාව වැඩි කරන විශ්මිත පලතුරු ටික මෙන්න. ඔබ මේ ගැන දැනුවත්ද ?


ලිංගික ආශාව වැඩි කරන විශ්මිත පලතුරු ටික මෙන්න. ඔබ මේ ගැන දැනුවත්ද ?
 

නව යොවුන් වියට පත්වුන කාන්තා හෝ පිරිමි ඕනෑම කෙනෙකුට ලිංගික ආශාව තිඛෙනවා’ එහෙත් එදිනෙදා ජිවිතයේදී සිදුවන සිදුවීම් සමග ලිංගික ආශාවන් නැති වී යනවා’ පවුලක් සතුටින් සිටීමට ලිංගිකත්වය අනිවාර්ය වේ’

අද සමාජයේ බොහෝ අය අතර ලිංගික දුබලතා බහුල වශයෙන් දක්නට ලැඛෙනවා’ විශේෂයෙන් නිසි වයස ඉක්මවා විවාහ වීම˜ මත් ද්‍රව්‍ය වලට නැඹුරුවීම ආදී කරුණු සුවිශේෂයි’

අප ගන්නා ආහාර අතරින් ලිංගික හැකියාව වඩවන ලිංගික හැකියාව තෘප්තිමත් කරන ආහාර කිහිපයකි මේ’

මෙම අහාර ගැනීමෙන් ඔබට ඔබේ ලිංගික ශක්තිය වැඩිකර ගැනීමට හැකි වනු ඇත’

කෙසෙල්
කාබරංගා
ස්ට්‍රෝඛෙරි
දෙහි යුෂ
කජු රටකජු
අලි ගැට පේර
දූරියන්
දෙළුම්
චොකලට්
ආමන්ඞ්
බිත්තර

උපුටා ගැනීම ගොසිප් සී නිවුස්


 

No comments:

Powered by Blogger.