Header Ads

ඔබත් රාත්‍රියට පරක්කු වී ආහාර ගැනීමට පුරුදුවෙලා ඉන්නව නම් මෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න.


 ඔබත් රාත්‍රියට පරක්කු වී ආහාර ගැනීමට පුරුදුවෙලා ඉන්නව නම් මෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න.


මෙය පුරුද්දක් වශයෙන් සමහර අය කරනා දෙයකි. බඩ ගින්න නැති වුණත්, පුරුද්දට මේ අය රාත්රි්යේ ගොඩක් පරක්කු වී කනවා. මෙයින් සෞඛ්යා දැඩි ලෙස පිරිහෙනවා. මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ, එම පුරුද්ද නැති කර ගන්නා ක්රේම වේදයයි.


ෆ මෙසේ බඩ ගින්න හෝ පුරුද්ද ඇතිවීමට හේතුව සොයා ගන්න. එය ඔබේ ඇති මානසික ආතතිය වෙන්නත් පුළුවන්. නැති නම්, ඔබ දහවල් කාලයේ ලබා ගන්නා කෑම ප්රරමණය අඩු නිසා වෙන්නත් පුළුවන්. නැති නම්, මෙය එක් රෝගී තත්වයක් නිසා ඇතිවෙන්නත් පුළුවන්. දුක, තරහ, කළ කිරීම යන හැඟීම් නිසාත් සමහර අය මෙම පුරුද්ද ඇති කර ගන්නවා. මේ තත්වය ඇතිවීමට බලපාන තව රෝගී අවස්තා දෙකක් තියෙනවා. පළමුව ඔබට කළ යුත්තේ, එම මුඳුන් මුල සොයා ගැනිමයි.


ෆ නියමිත කාල සටහනකට අනුව දවසේ ආහාර ගැනීමට පුරුදු වෙන්නේ. පෙර සඳහන් කළ පරිදි, ඔබ දහවල් කාලයේ කෑම අඩුවෙන් ගන්නා විට ඔබට රාත්රි්යේ බඩගින්න එනවා වෙන්න පුළුවන්. අප සෑම දෙයක්ම කළ යුත්තේ කාල සටහනකට අනුවයි. රාත්රි්යේ පරක්කු වී කෑම ගැනීමෙන් නින්දට බාදා ඇතිවෙනවා. නින්ද යනු අපට අත්යාටවශ්යු දෙයක් බව ඔබ දන්නවා. දවස කොටස් වලට ඛෙදා, ඔබ එම කොටස් වලට ලබා ගන්නා ආහාර කාල සටහනකාට අනුව ගන්න.


ෆ දවසේ ආහාර ගැනීමේදීත්, නිසි ආහාර රටාවක් අනුගමනය කරන්න. එනම්, සෞඛ්යමය හිතකරන ආහාර ගන්න. මානසික ආතතියෙන් පෙළනා විට බොහෝ දෙනෙක් ශරීරයට අහිත කරන ආහාර ගැනීමට පෙළඹෙනවා. මධ්යලසාර පවා ගැනීමට පෙළඹෙනවා. මානසික ආතතිය පාලනය කර ගැනීම මඟින් ලෙඩ ගොඩක් අඩු කර ගන්න පුළුවන්.


ෆ රාත්රීු ආහාර ගන්නේ ඔබ රෝගි තත්වයක් නිසා බව ඔබට වැහුණොත්, වෛද්යඟ උපදෙස් පතන්න. වෛද්යනවරුන් ලඟ ඒ සඳහා පිළියම් තියෙනවා. මානසික වශයෙන් සහනයක් ලැඛෙන ක්රනමයක් ගැන සිතන්න. ඔබ යම් දුකකින් පෙළනවා නම්, ඒ දුක හිතවතකුට කියන්න.


ෆ මානසික ආතතිය හා අවුල් බව තමයි ලෙඩ ගොඩකට හේතුව වන්නේ. මේ නිසා, මානසික ආතතිය පාලනය කර ගැනීමට උපක්රුමයක් කළ යුතුයි. ඔබේ තත්වය දරුණු බව සිතුනොත්, වෛද්යක උපදෙස් පතන්න. මානසික ආතතිය නැති කර ගන්න විවිධ ක්රසම තියෙනවා. යෝගා ව්යා යාම කිරීම, භාවනා කිරීම හා සුරතෙලෙකු ඇති කිරීම වැනි ක්රේම වලින් මානසික ආතතිය අඩු කර ගන්න පුළුවන්.


ෆ ආහාර වේල් වලට ප්රෝ ටීන අඩංගුවෙන ආහර ඇතුලත් කරන්න. දහවල් කාලයේ ප්රෝ‍ටීන ඇති ආහාර ගැනීම මඟින් ඔබේ දවසේ කෑම රුචිය සංසිඳව ගන්න පුළුවන්. සමබර ආහාර වේලක් ගැනීමෙන් ඔබ ශරීරයට අහිතකරන ආහාර ගැනීමෙනුත් ඈත්වෙනවා.


ෆ පෙර සකසා ඇති ආහාර නිවසේ තියා ගන්න එපා. මේවා ගෙදර ඇති විට තමයි ඔබට ගිජු කමක් ඇතිවෙන්නේ. පළතුරු වැනි දෙයක් නිවසේ තියා ගන්න්. පෙර සකසා ඇති ආහාර, කෙටි කෑම, ට්රින්ස් මේදය ඇති ආහාර නිවසේ තියා ගන්න එපා.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.