Header Ads

ඔබ ටින් කළ ආහාර අනුභව කරාට මේවා ඇත්තටම අනුභව කරන්න හොඳද? නරකද? කියලා දන්නවද? නිරෝගිව ඉන්න කැමතිනම් අනිවා මේවත් දැනගන්න.


 ඔබ ටින් කළ ආහාර අනුභව කරාට මේවා ඇත්තටම අනුභව කරන්න හොඳද?  නරකද? කියලා දන්නවද? නිරෝගිව ඉන්න කැමතිනම් අනිවා මේවත් දැනගන්න.

නැවුම් ආහාර සමග සන්සන්දනය කරනා විට, ටින් කළ ආහාර ඇති පෝෂණ කොටස් ප්රනමාණය් අඩුය. සමහරුන්ගේ මතය වන්නේ මෙම ටින් කළ ආහාර මග හැරිය යුතු බවයි. නමුත්, සමහර අය වෙනස් මත දරනවා. මෙම ලිපියෙන් ටින් කළ ආහාර ගැන සම්පූර්ණ විස්තරයක් කෙරෙනවා.

ටින් කළ ආහාර යනු කුමක්ද?


ආහාර කල් තබා ගැනීම සඳහා කරන ක්ර්මයකි. 18වැනි ශතවර්ෂයේ සිටම පැවත එන්නකි. ආහාර වර්ගයට අනුව ක්රිමයාවලිය වෙනස් වෙනවා. නමුත්, මූලිකවම කරන පියවරවල් තුනක් තියෙනවා.


ෆ ආහාර සැකසීම: ලෙලි ගැසීම, කැපීම හා පිසීම වැනි දෑ.


ෆ දෙවනුව ටින් එක සීල් කරනවා.


ෆ අවසානයේ ටින් රත් කරනවා. මෙසේ කරන්නේ බැක්ටීරියා මැරීම සඳහායි.


මෙම ටින් කළ ආහාර කාමර උෂ්ණත්වයේද වසර 1-5ත් අතර කාලයක් තියා ගන්න පුළුවන්. එළවළු, පළතුරු, මස්, මුහුදු ආහාර ආදී සියල්ලම දැන් ටින් කරන බව ඔබ දන්නවා. ටින් කරනා ක්රිරයවලියේදි පෝෂණ කොටස් වලට මොකද වෙන්නේ? ගොඩ දෙනෙක් සිතන්නේ ටින් කළ ආහාර වල ඇති ගුණ අඩුයි කියලයි. නමුත්, සෑම අවස්තාවකදීම එහෙම් වෙන්නේ නෑ. පරීක්ෂණ වලින් මේ බව ඔප්පු කරලා තියෙන්නේ. ඇත්තම කීවොත්, ටින් කළ ආහාර වල සමහර පෝෂණ කොටස් ආරක්ෂා වෙනවා. කාර්බෝහයිඩ්රේමට,හා ප්රෝටටීන උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. බොහොමයක් ක‚ජ හා විටමින පවා අරක්ෂා වෙනවා. පරීක්ෂණ වලින් පෙන්නා ඇත්තේ, ටින් කළ ආහාර හා නැවුම් ආහාර වල ඇති පෝෂණ ප්ර්මාණයක් එකම බවයි. නමුත්, වතුරේ දියවෙන විටමින් ක‍ වැනි විටමින වලට යම් හානියක් සිදුවෙනවා.


දැන් ඔබට පැහැදිලි, ටින් කරන ක්රිේයාවලියේදී සුළු ප්රරමාණයක පෝෂණ කොටස් විනාශ වුණත්, වැඩි පෝෂණ කොටස් ප්ර්මාණයක් ආරක්ෂා වෙන බව. ටින් කළ ආහාර වල ප්රණතිඔක්සිකාරක ගුණයන් වැඩිවෙනවා. සාරංශයක් වශෙයෙන් පැවසුවොත්, ආහාර ටින් කිරීම මඟින් පෝෂණ

කොටස් වැඩි ප්රාවමාණයක් ආරක්ෂා වෙනවා.


ටින් කළ ආහාර රැගෙන් යාමට පහසුයි, තැන තැන ඉහිරෙන්නේත් නෑ. ඔනෑම ආහාරයක් අද කාලයේ ටින් කරනවා. මුදල් අතින් ගත්තත්, එතරම් අධික නෑ. පහසුව අතින් ගත්තත්, ඉතාම ඉහල මට්ටමක තමයි මෙවා තියෙන්නේ. වසර ගණනාවක් පුරාවටම කෑම තියා ගන්නත් පුළුවන්. සමහර ටින් කළ ආහාර නැවුම් ඒවාටත් වඩා ලාන්හයි.


ටින් කරනා ක්රි යාවලියේදී, සුළු වශයෙන් රසායනික ද්රුව්යවය එකතු කිරීමට පුළුවන්. මේ රසායනික ද්රවව්ය ය ආහාර වලට එකතුවෙන්නත් පුළුවන්. සාම්පල 78ක් ගෙන කර ඇති පරීක්ෂණයකින් සොයා ගෙන ඇත්තේ, එම සාම්පල වලින් 90%කම මෙම රසායනික ද්රුව්ය ය තිබුණු බවයි.

මෙම රසායනික ද්රයව්යදය නිසා හෘද ගැටළු, දිය වැඩියාව හා ලිංගික ඛෙලිහීනතාවය ඇති විය හැකි බව පැවසෙනවා. ඉතින්, ඔබට මේ ගැන නම් සැලකිළිමත් වෙන්න වෙනවා. බොහොම කළාතුරකින්, මෙම ටින් කළ ආහාර වල බැක්ටීරියා සිටීමේ හැකියාවක්ද ඇත. එම ක්රි.යාවලිය නිසි අයුරින්

සිදු නොවුණා නම් මෙසේ බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්. මෙය ඉතා භායානක බැක්ටීරියාවක් ලෙසයි සැලකෙන්නේ. බැක්ටීරියා මුසු ආහාර ගැනීමෙන් සිදුවෙන්නේ කුමක්දැයි කියා ඔබ දන්නවා. තැලී, පොඩි වී හෝ පිටත මලකඩ කා ඇති ටින් කළ ආහාර මාරාණ්තික විය හැක.


ටින් කර ඇති පළතුරු වල සීනි වැඩි වශයෙන් තියෙන්න පුලූ‍වන්. සෑම ටින් කර ඇති ආහාරයකම වගේ කල් ත්බා ගැනීමේ ද්ර්ව්ය ය අඩංගු වෙනවා. සම්හර ටින් කළ ආහාර වල ලූ‍ණුත් වැඩි ප්රරමාණයන්ගෙන් අඩංගුවෙනවා. එමනිසා, ටින් කළ ආහාර ගැනීමට පෙර මේ සියල්ල ගැනත් අවධානය

යොමු කරන්න. අධික සීනි හා ලූ‍ණු නිසා ඇතිවෙන සෞඛ්යැ ගැටළු මොනවාදැයි ඔබ හොඳින් දන්නවා.


ටින් කළ ආහාර ගැනීමට පෙර ලේබලය හොඳින් කියවන්න. අන්තර්ගතයන් කියවා බැලීමෙන් ඔබ ගත යුත්තේ මොනවාද හා මග හැරිය යුත්තේ මොනවාද කියා ඔබටම දැන ගන්න පුළුවන්.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.