Header Ads

ඔබට දිය වැඩියාව හැදෙන්න කලින් මෙන්න මේ දේවල් ඔබත් අනිවාර්යෙන් කරන්න පුරුදු වෙනවානම් කිසි දිනක දිය වැඩියා රෝගයට බියවිය යුතු නෑ.


ඔබට දිය වැඩියාව හැදෙන්න කලින් මෙන්න මේ දේවල් ඔබත් අනිවාර්යෙන් කරන්න පුරුදු වෙනවානම් කිසි දිනක දිය වැඩියා රෝගයට බියවිය යුතු නෑ.

දියවැඩියාව යනු කුමක්ද කියා ඔබ හොඳින්ම දන්නවා. ඉන් තිවෙන ගැටළු මොනවාද කියාත් ඔබ දන්නවා. එය ඇතිවෙන්නේ කෙසේද කියාත් ඔබ දන්නවා. ලොව වැඩිම මරණ සංඛ්යාශවකට හේතුවෙන බෝනොවෙන රෝගයක් ලෙස දියවැඩියාව හඳුන්වන්න පුළුවන්. ශරීරයේ බර පාලනය කරන හා දිනපතා ව්යාවයාම කරන අය නම් මෙම අවධානමෙන් ඈත්වෙනවා. නින්දට බාදා ඇති අයගේ මෙම අවධානම 45%කින්ම වැඩිවෙනවා.මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ ඔබ විසින්ම කරනා දියවැඩියාව ඇති කරන දෛ‚ක පුරුදු කීපයකි.


ෆ නිසි ආහාර රටාවක් නොමැතිවීම. ඔබ දන්නා පරිද්දෙන්, දිනකට ප්රාධාන වේල් තුනක් තියෙනවා. මේ වේල් අතරතුර අප විටෙන් විට කැම ගන්නවා. ඇත්තෙන්ම එය ගැටළුවක් නෙමයි. කෙසේ නමුත්, කිසිම කාලසටහනක් නැතිව හිතෙන හිතෙන වේලාවට කෑම ගන්නා අයගේ දියවැඩියාව ඇතිවීමේ අවධානම වැඩියි. ප්රරධාන ආහාර වේල් මගහරින විටත් මෙම අවධානම වැඩිවෙනවා. නිසි කාලසටහනක් අනුව ආහාර ගැනීමෙන් ශරීරයේ ඉන්සියුලින් ක්රිමයාවලිය නිසි අයුර්න් සිදුවෙනවා. හිතෙන හිතෙන වේල්වට කෑම ගන්නා අයගේ ඉන්සියුලින් ක්රි යාවලිය අඩපණ වෙනවා.


ෆ ප්රෝගටීන ශරීරය අත්යායවශ්යම පෝෂ්‍ය පධාර්තයකි. නමුත්, ඔබ මේ ලෝකයේ සෑම දෙයකටම වලංගු වෙන න්යායය දන්නවා. ඒ, සෑම දෙයක් සීමාව ඉක්මවා කිරීමෙන් ගැටළු ඇතිවෙන බව. රතු මස් පරිබෝජනය කරන ඔබ එය සතියකට දේවතාවක් පමණයි කළ යුත්තේ. දිනපතා රතුමස්

කෑවොත් ඔබර පිළිකා හා දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්. මාළු හා එළවළු මඟින් ප්රෝකටීන ශරීරයට ලබා දෙන්න.


ෆ උදෑසන් ආහාරය මග හැරීම. කාර්යාය බහුල අය නිතර කරන පුරුද්දකි. උදෑසන ආහාරය ගැනීම මඟින් දවසේ ජීරණ ක්රියයාවලිය ක්රතමවත්ව ඇරඹෙණවා. මෙමඟින් දෛ‚ක ඉන්සියුලින් ක්රි යාවලිය නිසි අයුරින් සිදුවෙනවා. උදෑසන ආහාරය මග හැරීමෙන් ඉන්සියුලින් නිකුත් වීම ප්රළමාධ

වෙන්න පුළුවන්. සමබර ආහාර වෙලක් උදේට ගන්න. පළතුරු සමග ඕට් පිටි කැඳ උදාහරණයක් ලෙස කියන්න පුළුවන්.


ෆ නින්ද: අද ලෝකයේ පවතින මූලිකම ගැටළුවකි. මානසික අතතිය නින්දට සෘජුවම බලපානවා. නිදා ගැනීමටත් කාලසටහනක් ඇති කර ගත යුතුයි. දිනකට පැය 8ක් වත් නිදා ගත යුතුයි. නින්ද අඩුවීමෙන් තරබාරු කම පවා ඇතිවෙනවා. දියවැඩියාවටද හේතුවෙනවා. ශරීරයේ සෑම

ක්රිලයාවලියකටම නින්ද අත්යාුවශ්යල බව මතකයේ තියා ගන්න.


ෆ ව්යායයාමය: මෙහි ඇති වැදගත් කම හැමෝම දන්නවා. නමුත්, ඇති ගැටළුව වන්නේ කම්මැලි කමයි. ක්රිායාශීලීව නොසිටීමෙන් ඇතිවෙන රෝග ගැන ඔබ දන්නා බව විශ්වාසයි. ඉන් ඔබේ මුළු ශරීරයම ලෙඩ ගොඩක් වෙනු ඇත. ක්රි යාශීලී වන්න. ව්යා යාමය ජීවන රටාවේ කොටසක් කර ගන්න. ව්යාශයාමය අඩු කමින් දියවැඩියාව ඇතිවීමේ අවධානම 75%කින්ම වැඩිවෙනවා. දිනකට මිනිත්තු 30ක් වත් ව්යා යාම කරන්න. එය නියතයක් ලෙස මතකයේ තියා ගන්න.


ෆ මානසික ආතතිය. පෙර සඳන් කළ පරිදි, නින්දට බාදා ඇතිවෙන විට දියවැඩියාව ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. මානසික ආතතිය නින්දට කෙලින්ම බලපානවා. මානසික ආතතියෙන් පෙළෙන අය වැඩිවශයෙන් දියවැඩියාවට ගොදුරු වෙන බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත. භාවනා

කරන්න. මානසික ආතතිය නැති කරන හොඳ පුරුද්දක් ඇති කර ගන්න.



අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.