වයස 30 වෙන කොටත් ලස්සන කෙල්ලෙක් වගේ ඉන්න ඔන්නම් අද ඉදම්ම මෙන්න මේ දේවල් කරන්න පුරුදු වෙන්න.

කාන්තාවන් හැමදම ලස්සනට ඉන්න කැමතියි. මේ සඳහා ඔබට මිළ අධික දේවල් කරන්න අවශ්‍ය නෑ. මෙම ලිපියෙන් විස්තර කෙරෙන දේවල් කිරීමෙන් ඔබට ලස්සන දිගු කාලයක් පවත්වා ගන්න පුළුවන්.
ෆ දිනකට අවශ්යනවෙන නිස් වතුර ප්රීමාණය බොන්න. නැතිනම් සම වියලී හානි වෙනවා. ඔබේ බර අනුව ඔබ පානය කළ යුතු වතුර ප්රයමාණය ගනණය කර ගන්න. ජීවීන්ගේ ජීවිතයට වතුර අත්යාිවශ්යත බව ඔබ දන්නවා.
ෆ උදේට ඕට් පිටි කැඳ ගන්න. සීරියල් වලට වඩා ඕට් පිටි කැඳ වල වැඩිවශයෙන් පෝෂණ කොටස් තියෙනවා. විටමින් ෑ හා ප්රනතිඔක්සිකාරයකයන් ඇත. සැම දිනකම ඔබේ උදේ ආහාරය ඕට් පිටි කැඳ කර ගන්න.
ෆ අකායි ඛෙරි පරිබෝජනය කරන්න. නැවුම් වශයෙන් හා විවිධ නිෂපාදනයන් ලෙස ඔබට මෙම සාරය ලබා ගන්න පුළුවන්. ඔබේ සම තරුණ කරවයි. ඔමෙග-3 අමලයන් හා ප්රනතිඔක්සිකාරකයන් අඩංගු වෙනවා.
ෆ මේදමය මාළු පරිබෝජනය කරන්න. ඔමේග-3 මේද අම්ලයන් අපේ ශරීරය තුල ඇතිවෙන්නේ නෑ. ඒ නිසා, ඔබ ඔමෙග-3 අම්ලයන් ඇති ආහාර ගත යුතුයි. සමේ ඇදෙන සුලූ භාවය රැක දේ. සම වියලීම නැති කරයි. මැකරල්, කෙළවල්ලා, මෝරා, සාඩින් හා තලපත් මාළු පරිබෝජනය කරන්න.
ෆ සෙලෙමියම් සමේ ඇදෙන සුළු භාවය රැක දේ. බ්රතසීල නට් වල සෙලෙනියම් වැඩි වශයෙන් අඩංගු වෙනවා. සමේ තත්වය රැක දේ. අන්තර්ගතවෙන සින්ක් නිසා සමේ වියලි ගතියත් නැතිවේ.
ෆ තද චොකලේට් පරිබෝජනය කරන්න. ප්රතතිඔක්සිකාරකයන් ඇත. කිරි චෝකලේට් පරිබෝජනය අත්හරින්න. තද චොකලේට් වල මේදය හා සීනි ඇත්තේ අඩුවෙනි. සමේ තත්වය රැක දේ.
ෆ එළවළු හා පළතුරු දිනපතාම පරිබෝජනය කරන්න. මෙය අනීවාර්යසයෙන්ම කළ යුතුයි. විටමින් ක හා ප්රහතිඔක්සිකාරකයන් අඩංගු වෙනවා. සම ආරක්ෂා කරයි.
මෙම ලිපියේ දක්වා ඇති පුරුදු ඔබත් ඇති කරගෙන සමේ ලස්සන පවත්වා ගන්න.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: