අමාශයේ ඇතිවෙන තුවාල වලට ගෙදරදීම මෙන්න මේ පිළියම් ටික කරන්න. ඔබටත් මෙම රෝගය හැදෙන්න කලින් මේ ගැනත් ටිකක් දැනුවත් වෙන්න.

ආමාශයේ තුවාල යනු අන්නස්රෝයතයේ පටක තුල, ආමාශයේ, හා කුඩා බඩවැල ඉහල කොටසේ ඇතිවෙන විවෘත තුවාලයකි. ආමාශයේ ඇතිවෙන අධික දැවිල්ල මෙහි ප්ර්ධානම ලක්ෂණයයි. උදර අම්ල නිසා මේ වේදනාව තව තව වැඩිවෙනවා. ඇමරිකාවේ පමණක් මිලියන 25කට අධිප පිරිසක් තම ජීවිතයේ මොනම හෝ කාලයක මෙම තත්වයට ගොදුරු වෙනවා. ඖෂධ හා බැක්ටීරියාවක් නිසා තමයි මෙම තුවාල වැඩිවශයෙන් ඇතිවෙන්නේ. මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ, මේ සඳහා ඔබට නිවසේ සිටම කළ හැකි පිළියමකි.
ගෝවා භාවිතා කර තමයි මෙම පිළියම කෙරෙන්නේ. ගෝවා වල ලොව බලගතුම පිළිකාව වටල එරෙහිව සටන් කරන සංඝටක ඇති බව පැවසෙනවා. ආමාශයේ තුවාල සඳහාත් ඇති හොඳම විසඳුමකි. ග්ලුටමයින් ලෙස තමයි මේ විශේෂ සංඝටකය වැඩි වශයෙන් හැඳින්වෙන්නේ. කරල් වශයෙන් ඔබට ලබා ගත හැකි මෙය, ආමාශ තුවාල සඳහා ලොව ඇති හොඳම පිළියමක් ලෙසයි සැලකෙන්නේ. මේ සම්බන්දව් 1050 දශකයේ කර ඇති පරීක්ෂණයකින් තහවරු වී ඇත්තේ, ග්ලුටමයින් වලට ආමාශ තුවාල ඇති රෝගීන් 100යකින් 90වකටම ගුණ දෙන බවයි. විටමින් ක ද වැඩි
වශයෙන් ඇඩංගු වෙනවා.
අවශ්‍ය දෑ:
ගෝවා ගෙඩි 1/2
කැරට් අල 2
ක්ර්මය:
කළමනා දෙක කුඩාවට කපා ගන්න. බ්ලෙන්ඩරයකට දමා හොඳින් අඹරා ගන්න. සෑම ආහාර වේලකටම පෙර හා නින්දට යාමට පෙර මෙම යුෂයෙන් කෝප්ප 1/2ක් පානය කරන්න. මමඟින් ඔබේ ආමාශයේ ඇති තුවාල සුව වෙනු ඇත. දින 2-3න යන විටම සහනය ලැඛෙන්න පටන් ගන්නවා. සති
2කක් වත් පානය කරන්න.
මතකයේ තබා ගන්න: ඔබට ඇති ලක්ෂණ දරුණු නම්, හෝ මෙම තත්වය දිගු කාලයක් පුරාවටම පවතිනවා නම්, වහාම වෛද්‍යවරයා හමු විය යුතුයි.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: