ඔබත් මෙන්න මේ ආහාර වර්ග ඕනවට වඩා කෑමට බීමට ගන්නවානම් ඔබටත් මේ මාරාන්තික රෝග හැදෙන්න පුළුවන් මේ ගැන වාහාම දැනුවත් වෙන්න.

ඕනැම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියන්නේ බොරු නෙවේ. මේ ලිිපියෙන් ගෙන එන ආහාර වර්ග ගතයුතු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් එය ශරීරයට අයහපත් වේ.
01. කැරට්
කැරට් වල බීටා කැරොටීන් අඩංගු වේ. ඒවා ශරීරයට ගුණදායී වේ. නමුත් ප්‍රමාණය ඉක්මවා ආහාරයට එක් කර ගැනීමෙන් බීටා කැරොටීන් වැඩිපුර ශරීරයට උරා ගනී. මෙමඟින් රුධිරයට බලපෑම් ඇති කර සම තැඹිළි පැහැයට හරවයි.
02. කෝපි
පමණ ඉක්මවා කෝපි පානය කිරීම මඟින් ඔබගේ ස්නායු පද්ධතියට බලපෑම් එල්ල කරයි. එමඟින් නින්ද නොයාම, පේශි වෙව්ලීම හා හෘද ස්පන්දනය වැඩි වීම වැනි බලපෑම් ඇති විය හැක. දිනකට කෝපි කෝප්ප 2කට වඩා පානය නොකිරීමට වගබලා ගන්න.
03. තසිය ධසක
ඔමේගා 3 මේද අම්ලය වැඩිපුර ගැනීම ඔබගේ රුධිරය තුනී කරවයි. මෙය සෞඛ්‍යයට අහිතකර වේ. අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ මෙය පෙනීමේ දුර්වලතා හා ඔක්කාරය ඇති කරවන බවයි.
04. කෙලවල්ලන්
කෙලවල්ලන් මාළු පමණ ඉක්මවා ආහාරයට ගැනීමෙන් පැඑයහකපැරජමරහ විශාල ප්‍රමාණයක් ශරීරයට එක් වේ. මෙම සංයෝගය මඟින් පෙනීමේ දුර්වලතා, දරුවන්ගේ වැඩීමේ ප්‍රමාදවීම් ඇති කරවයි. සතියකට වරක් කෙලවල්ලන් මාළු ආහාරයට ගැනීම ප්‍රමාණවත් වේ.
05. කුරුඳු
කුරුඳු වල පිළිකා කාරක හා අක්මාවට විශ සහිත වන ජදමප්රසබ අඩංගු වේ. මෙය අහිතකර ලෙස බලපාන්නේ ප්‍රමාණය ඉක්මවා කුරුඳු ආහාරයට ගත් විටයි. දිනකට කුරුඳු 2ටපි ප්‍රමාණයක් ගැනීම හරීරයට අහිතකර නොවේ.
06. කාඹරංකා
මෙය ඉතා රසවත් පළතුරකි. පමණ ඉක්මවා මේවා ආහාරයට ගතහොත් වකුගඩු ආබාධ ඇති කරවයි.

තුන්වෙනි එක මොකද්ද බ්‍රෝ?
ReplyDelete