Header Ads

ලූ‍ණු සහ​ සීනි එකට කෑවොත් ඔබට අත්වෙන වාසි මෙන්නඅනිවාර්යෙන්ම මෙයනම් ඔබ දැනගන්න මේ ලිපිය කියවන්න.



ලූ‍ණු සහ​ සීනි එකට කෑවොත් ඔබට අත්වෙන වාසි මෙන්නඅනිවාර්යෙන්ම මෙයනම් ඔබ දැනගන්න මේ ලිපිය කියවන්න.



ලූ‍ණු හා සීනි යන දෙක ඇසුනාම සමහර විට ඔබ බය වෙන්නත් පුළුවන්. මන්ද, බෝ නොවෙන රෝග රැසකට මේවා හේතුවෙන නිසාය. ලූ‍ණු නිසා අධික රුධීර පීඩනය, පිපුම හා ඔස්ටියෝපොරෝසිස් පවා ඇති කරයි. මේ අතර, සීනි නිසා, දත් දිරා යාම, දියවැඩියාව, පිළිකා හා අධි බර ඇතිවෙනවා. මේ නිසාම ලූ‍ණු හා සිනි වෙනුවට විවිධ ආදේශන අද වෙළඳ පොළට ගමින් තියෙනවා. මේවාත් ශරීරයට හිත කරනවාමයි කියා නම් කියන්න බෑ.


සීනි හා ලූ‍ණු රහිත කියා ලේබලය අලවා ඇති ආහාර පවා අද වෙළඳපොළේ ඔබට මිලදී ගන්න් නම් පුළුවන්. කෙසේ නමුත්, මෙම ආහාර වලත් කෘතීම රසකාරකයන් අඩංගුවෙනවා. මේවා නිසාත් ඔබේ ශරීරයට ගැටළු ඇතිවෙනවා. ඉතින්, ලූ‍ණු හා සීනි නිසා ඇතිවෙන ගැටළු ගැන ඔබ දැන් දන්නවා. නමුත්, මේ දෙකම එකට ගැනීමෙන් සිදුවෙන්නේ කුමක්ද? මොකක්ද ඔබ හිතන්නේ? කෙසේ නමුත්, මේ දෙකම එකට ගැනීමෙන් නම් ඔබේ ශරීරයට වාසි රැසක් ඇතිවෙනවා.


මෙය ගැනීමේදි ප්රවමාණය ගැන නම් සැලකිළිමත් විය යුතුයි. සුළු ප්රේමාණයන්ගෙන් ගැනීමෙන් වාසි රැසක් අත්වෙනවා. දිව යට මින් ටිකක් තියා ගැනීම පමණයි අවශ්යු වෙන්නේ. මෙය නිසා ප්රීතිශක්තීකරණ පද්දතිය පවා ශක්තිමත් වෙනවා. මේ නිසා ඔබට හෙම්බිරිස්සාව හා උණ

ඇතිවීම පවා අඩුවෙනවා. හිසරදයට සනහය දේ. ලූ‍ණු හා සීනි එකතුව මානසික ආතතිය පවා අඩු කරයි. මෙම මිශ්රනණය දිව යට තබා ගැනීමෙන් මනසේ ස්භාවය පැහැදිලි කරයි. මොළයේ ඇතිවෙන සෙරොටොනින් ප්ර්මණය පාලනය කරයි.


සෙරොටොනින්, සතුටු හෝර්මෝර්ණය ලෙසත් හැඳින්වෙනවා. ශක්තිය අඩු කම හා තෙහෙට්ටුව නැති කරයි. මෙය දිව යට තබා ගැනීමෙන් ඔබේ නැතිවී ගිය ශක්තිය නැවත ලැඛෙනවා. මෙම මිශ්ර ණය ඔබේ ශරිරයේ ඇති එලෙක්ට්රොෝලයිට සමතුලිතතාවය ආරක්ෂා කරනවා. මොළයේ


නිසි ක්රි යාකාරීත්වයට මෙම එලෙක්ට්රෝ ලයිට අවශ්යෝ වෙනවා. මේ නිසා, ඔබට තෙහෙට්ටුවක් දැනුණු විට, ඔබත් මෙම මිශ්රරණයෙන් ටිකක් දිව යට තියා ගන්න. මීට ඇබ්බැහි වෙන්න නම් එපා.


නින්ද නොයෑමටත් මින් සහනය ලැඛෙනවා. නින්දට යාමට පෙර මින් ටිකක් දිව යට තියා ගන්න. ඔබට සුවබර නින්දක් ලැඛෙණු ඇත. සුවබර නින්දක ඇති වැදගත් කම ඔබ හොඳින් දන්නවා. දැන් ඔබ මෙම මිශ්රටණය ඔබට ගෙන දෙන වාසි ගැන දන්නවා නේද? ඉතින් ඇයි තවත් බලා ගෙන

ඉන්නේ.

අවශ්‍ය දෑ:

 ලූ‍ණු තේ හැන්ඳක්

 දුබුරු සීනි තේ හැඳි 5ක්


මිශ්රට කර සුලං නොවදින බෝතලයක දමා තියන්න. මතකයේ තියා ගන්න, මෙම මුළු මිශ්රනණයම එක වර කටේ දා ගන්න එපා. අවශ්යව වේලාවට ටිකක් පමණක් ගෙන දිව යට තියන්න.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.