Header Ads

අර්ශස් රෝගය නිවසේදීම සුවකරගන්න මෙන්න මේ විදියට කරන්න අනිත් අයටත් දැනගන්න.


අර්ශස් රෝගය නිවසේදීම සුවකරගන්න මෙන්න මේ විදියට කරන්න  අනිත් අයටත් දැනගන්න.
 

අර්ශස් සඳහා ආලේපකරනු ලබන ඇපල් සුරා විනාකිරි , ඛෙහෙත් බොනවා සේම ශරීරයට හොඳින් අවශෝෂණය වෙනවා.


අභ්‍යන්තරික සහ භාහිර අර්ශස් රෝගී තත්වයන් සඳහා සාර්ථකව ප්‍රතිකාර කිරීමට හැකිවීම මෙම ප්‍රතිකාරයේ ඇති විශේෂත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.


පුළුන් ගුලියක් ගෙන එය ඇපල් සුරා විනාකිරි වලින් පොගවා, පිටතින් පෙනෙන්නට තිඛෙන අර්ශස් ස්ථානයේ මිනිත්තු 30ක් පමණ තබාගෙන සිටින්න. එය ඉවත්කළ පසුව අර්ශස් තත්වය වඩාත් අඩුවී ඇති බව ඔබට පෙනේවි.


මෙම ප්‍රතිකාරය දිනපතා සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගන්නට ඔබට පුළුවන්.


නමුත් අභ්‍යන්තරික අර්ශස් තත්වයක් සඳහා නම්, ඇපල් සුරා විනාකිරි බුලට් එකක් ලෙස ශීතකර ගෙන ගුද මාර්ගය තුලට ඇතුළු කරගන්න.


මෙම ප්‍රතිකාරය පැය 24ක් ඇතුලත ක්‍රියාත්මක වෙනවා.


ඒවගේම දවස් 3ක් වැනි කාලයක් පුරාවට පිසගත් මෘදු ආහාර පමණක් අනුභව කිරීමද ඉතාමත්ම වැදගත් බව හොඳින් මතක තබාගන්න.


ඉහත සඳහන් කරනලද ඇපල් සුරා විනාකිරි සුපිරි වෙළඳසලකින් ඔබට පහසුවෙන්ම මිලදී ගන්නට පුළුවන්.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 




No comments:

Powered by Blogger.