Header Ads

උපන් ඇඳුමෙන් නිදාගත්තොත් ඔබට මෙන්න මේ විශ්මිත වාසි 7 අනිවා ලැබෙනවා.



උපන් ඇඳුමෙන් නිදාගත්තොත් ඔබට මෙන්න මේ විශ්මිත වාසි 7 අනිවා ලැබෙනවා.

ලංකාවේ අපි නම් ගොඩක් වෙලාවට නිදාගන්නේ ඇදුම් ඇදගෙන. සමහර අය ඇඳුම් නැතිවත් නිදාගන්නවා. රාත්‍රී කාලයේ ඇඳුම් නැතිව නිදාගන්න අයට නම් මේක ගොඩක් හොඳ ආරංචියක් වෙයි. රාත්‍රී කාලයේ නිරුවතින් නිදාගත්තොත් ඔබට ලැඛෙන මේ අපූරු වාසි ටික ගැන කිවයලා බලන්න.


පිරිමින්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය ඉහල නංවයි


මෙරිලෑන්ඩ් හි භ්එසදබ්ක ෂබිඑසඑමඑැ දෙ ක‍යසකා ්‍යැ්කඑය ්බා ්‍යමප්බ ෘැඩැකදචපැබඑ ආයතනය කල අධ්‍යයනයකදී හෙලිවී ඇත්තේ, තද කුඩා කලිසම් ඇද නිදාගන්නා පිරිමින්ගේ ශ=ක්‍රාණු නිෂ්පාදනය අඩු වී ඇතැම්විට ඔවුනගේ සරු භාවය පවා නැතිවී යෑමට හැකි බවයි. මෙයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ වෘෂණ කෝෂ වල උෂ්ණත්වය වැඩිවී ශ=ක්‍රාණු වල ගුණාත්මක බව අඩුවී යාමයි. මෙම නව අධ්‍යයනයට අනුව හෙලවී ඇත්තේ රාත්‍රී කාලයේ නිරුවතින් නිදාගන්නා පුද්ගලයින්ගේ ශ=ක්‍රාණු වල ගුණාත්මක භාවය 25%කින් වැඩි වන බවයි.


ඔබට සැප නින්දක් ලබාගත හැකියි


විශේෂඥයින් පවසන ආකාරයට උපන් ඇදුමින් ඔබට නිදාගත හැකි නම් සුව නින්දක් ලබන්න පුළුවන්. මෙසේ නිදා ගැනීමේදී ඔබගේ ශරීරයට පහසුවෙන් උෂ්නත්වය පාලනය කරගන්න පුළුවන් ඒ නිසා ඉතාමත් ගැඹුරු, සැප, හොඳ නින්දක් ඔබට ලබා ගන්න පුළුවන්. යට ඇඳුම් හැද නිදා ගැනීමේදී ශරීරයේ උෂ්ණත්වය වැඩිවී සුව නින්දට බාධා සිදුවෙන බවයි පැවසෙන්නේ.


සිරුරේ බර අඩු කරගත හැකියි


නිදාගන්න විට ඔබගේ සිරුරේ උෂ්ණත්වය ඉතාමත් වැඩියි නම් එය සිරුරේ සෛල අළුත්වැඩියා කිරීමට දායක වන වර්ධක හෝමෝන මුදා හැරීමට බාධාවක් වෙනවා. ඒ විතරක් නොවෙයි ජදරඑසිදක (ිඑරුිි යදරපදබැ) කියන හෝමෝනය ඉහල මට්ටමක පවතිනවා. මේ හේතුවෙන් ඔබගේ ශරීරය පවතින්නේ සුවවීමේ අවස්ථාවේ වෙනුවට ක්‍රියාශීලී අවස්ථාවකයි. මේ හේතුවෙන් ශරීරයේ මේදය දහනය කිරීම වෙනුවට සිදුවන්නේ මේදය තැන්පත් කිරීමක් නිසා ශරීරයේ බර වැඩි වෙනවා. ඒත් ඔබට හැකිනම් නිරුවත්ව නිදා ගැනීමට ශරීරයේ උෂ්ණත්වය අඩුවී වර්ධක හෝමෝන වල ක්‍රියාකාරීත්වය වැඩිවීමෙන් මේදය දහනය වී ශරීරයේ බර අඩු කර සිහින් සිරුරක් ලබා ගන්න හැකි වේවි.


තරුණ බව රැකගත හැකියි


වර්ධක හෝමෝන වල මනා ක්‍රියාකරීත්වය නිසා ශරීරයේ සෛල වල අළුත්වැඩියාව නිසි පරිදි රාත්‍රී කාලයේදී සිදුවීමෙන් ඔබගේ ශරීරය තරුණ පෙනුම පවත්වා ගැනීමටත් නිරුවත්ව නිදාගැනීමෙන් ඔබට හැකි වෙනවා. ඔබගේ සමෙහි ඇති තුවාල, සීරීම්, පැල්ලම් පමණක් නෙවෙයි සම රැලි වැටීම පවා මෙයින් නැති කරගන්න පුළුවන්.


සැපවත් යුග දිවියක් ගත කල හැකියි


මෙය තනිකඩයෙකුට නම් අදාල වෙන්නේ නැහැ. 1000ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙලවී ඇත්තේ නිරුවත්ව නිදාගන්නා විවාහකයින් ගෙන් 57%ක් ඉතාමත් සතුටින් තම යුගදිවිය ගෙවන බවයි. එහෙත් ඇඳුම් හැදගෙන නිදාගන්නා විවාහකින් ගෙන් 48%ක් පමණක් සතුටන් තම යුගදිවිය ගෙවන සමීක්ෂණයෙන් හෙලිවී ඇතේතේ. මෙයට හේතුව ලෙස දක්වන්නේ දෙදෙනාගේ ස්පර්ෂයෙන් ඇතිවෙන සම්බන්ධතාවය  (ිනසබ-දබ-ිනසබ ජදබඒජඑ) නිසා දංහඑදජසබ නැමති හෝමෝනය ශ්‍රාවය වීමෙන් හොඳ හැඟීමක් ඇතිවී ඔබගේ සහකරු සමඟ හොඳ සම්බන්ධ තාවයක් ඇතිවීමයි. මෙය ලිංගක ජීවිතයටත් ඉතා වැදගත් වන බවයි ඔවුන් පවසන්නේ.


දීලීර අසාධන වලින් වැලකී සිටිය හැකියි


රාත්‍රී කාලයේ ඇදුම් හැදගෙන නිදා ගැනීමෙන් ශරීරයේ දහඩිය ඇතිවී මෙම දහඩිය වලින් විවිධ දීලීර ආසාධන ඇතිවීමේ හැකියාවක් පවතිනවා. වදජන ිඑර්ච සඑජය වැනි යට ඇදුම් නිසා ඇතිවන දිලීර ආසාධන උදාහරණ විදියට හදුන්වන්න පුළුවන්.  නිරුවත්ව නිදාගැනීමේදී සම සිසිල්ව සහ වියලිව පවතින අතර එමගින් දිලීර ආසාදන ඇතිවීම වැලකී යාම පමණක් නොවෙයි දැනටමත් වැලඳී ඇති දිලීර ආසාදන සුවකරගැනීමේ හැකියාවත් තියෙනවා.


ඔබගේ මුදල් ඉතිරිකරගන්න පුළුවන්


නිරුවත්ව නිදාගැනීමේන් ඔබගේ සෞඛ්‍ය තත්වය වර්ධනය වන නිසා ඇදුම් හැඳ නිදාගැනීමේදී ඇතිවන රෝග වලට ප්‍රතිකාර ගන්න ඔබට සිදුවෙන්නේ නැහැ. මේ නිසා ඔබගේ මුදල් ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබට රෑට අඳින විවිධ වලාසිතා වල ඇඳුම් වලට වැය කරන මුදලූ‍ත් ඉතිරි කරගන්න පුළුවන් වේවි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.