ඔබත් මෙම ආහාර දිනපතා ගැනීමෙන් ඔබටත් මරණය අත් වෙන්න පුළුවන්.ඔබත් මේ ගැන වහා දැනුවත් වෙන්න

පෙර සකසා ඇති හා කෙටි කෑම නිසා විවිධ රෝග ඇතිවෙන බව ඔබ දන්නවා. ආහාර විෂ වීම අවම කර ගැනීම සඳහා ඔබ ගන්නා ආහාර ගැන හොඳ අවබෝදයකින් සිටිය යුතුයි. මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ ස්භාවිකවම විෂ ඇතිවෙන ආහාරයි.
හතු: මෙය නම් ඔබ දන්නවා ඇති. හතු වර්ග වලින් 6%ක් පමණ විෂය. මෙම විෂ මාරාණ්තික විය හැකි.
රුබාබ්: කොළ වල ඔක්සැලික් අමලය අඩංගුවෙනවා. මේ නිසා, වකුගඩු ගල් ඇතිවෙන්න පුළුවන්. ඉතා වැඩි ප්ර්මාණයක් කෑමෙන් මරණය පවා අත්වෙන්න පුළුවන්.
බෝංචි: ලෙක්ටින්ස් කොටස් අඩංගුවෙනවා. බෝංචි වර්ග තුනක් පමණක් වමනය හා බඩ එළිය යාම ඇති කරනවා.
ඇපල්: ඇට වල සයනයිඩ් අඩංගුවෙනවා. මේ නිසා, ඔබ වැඩි ප්රනමාණයක් ගැනීමෙන් විෂ වෙන්න පුළුවන්. මේ නිසා, ඇට විසි කරන්න.
තක්කාලි: කොළ වල හා පළතුරේ ඇති කොළ කොටසේ ටොමැටින් නැමැති විෂ අඩංගුවෙනවා. මෙය කෘමීන් මර්ධනය සඳහා භාවිතා කරන්න පුළුවන්. රූමැටිසියාව ඇති අය තක්කාලි පරිබෝජනය මග හැරිය යුතුයි.
අල වර්ග: කොළ අල වල ග්ලයිකෝල්කොලඩොයිඩ්ස් නැමැති විසක් අඩංගුවෙනවා. මරණ අත්වීම ඉතා කලාතුරකින් සිදුවෙන අතර, නමුත් වාර්තා වී තිඛෙණවා.
බ්රකසීල් නට්: ස්වභාවික විකිරණශීලීතාවය අතින් ඉහලින්ම සිටින්නේ මෙයයි. අනෙකුත් ආහාර වලට වඩා විකිරණශීලීතාවය 800ය ගුණයකින් වැඩිය.
චෙරි: ඇට වල සයනයිඩ් අඩංගුවෙනවා. එම නිසා, ඇට ගිලූනොත් විස වෙන්න පුළුවන්. ශරීර උෂ්ණත්වය ඉහල දමයි. හුස්ම ගැනීමේ පහසුතා ඇති කරයි. ඇට විසිකරන්න.
සාදික්කා: මානසික තත්වය අවුල් කරයි. මේ නිසා, සීමාව ඉක්මවා ගන්න එපා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: