සම මතු පිට ඇති විශාල සිදූරු ක්‍රමයෙන් නැති කර ගන්න මේ විශ්මිත ක්‍රම ටික හරියටම කරන්න.
සම මතු පිට ඇති විශාල සිදූරු ක්‍රමයෙන් නැති කර
ගන්න මේ විශ්මිත ක්‍රම ටික හරියටම කරන්න.
සම මතු පිට ඇති විශාල සිදූරු ක්‍රමයෙන් මග හරවා ගත හැකි විශ්මිත ක්‍රම හැම කෙනෙකුගෙම මුහුණේ සමේ කුඩා විවර නැත්තම් සිදූරු අති විශාල ප්‍රමාණයක් තියෙනවා . එම විවර ඔස්සේ ස්වාභාවික තෙල් මුහුණේ මතුපිට ස්ථරයට පැමිණෙනවා. මෙමගින් සමේ තෙතමනය ආරක්ෂා වීම සිදූ වෙනවා. නමුත් මෙම සිදූරු ඕනෙවට වඩා විශාල උනොත් නම් මුහුණ හරිම අවලස්සන වෙනවා. මේ තත්වය ඇති වන්නේ සමේ විවර තුල අනවශ්‍ය ලෙස අමතර තෙල් එකරැස් වීම හා කුණු දූහුවිලි නිසා විවර අවහිර වීමත් යන කරුණුයි
විශේෂයෙන්ම නාසය ආශ්‍රිතව තෙල් ග්‍රන්ථී හෙවත් ධසක ඨර්බාි විශාල ප්‍රමාණයක් තියෙන නිසා නාසය අවට සමේ විවර විශාල වූ විට ඔබ ලගම සිටින කෙනෙකුට ඉතා පැහැÈලිව ඒ බව පෙනෙන්න පුලුවන්. ගැහැනු " පිරිමි භේදයකින් තොරව සම මත මෙම සිදූරු විශාල වීමේ අවලස්සන තත්වය ඇති විය හැකියි. පහත ක්‍රම මගින් ඔබගේ සම මතු පිට ඇති සිදූරු මඩ පවත්වා ගැනීමට ඔබට හැකියි
අයිස් කැට යොදා ගනිමින් මුහුණ සම්බාහනය කිරීම
අයිස් කැට යොදා ගනිමින් මුහුණ හොÈන් සම්බාහනය කිරීම මගින් තත්පර කිහිපයකින් සම මත විශාල විවර හැකිලීම සිදූවෙනවා. මෙම අයිස් කැට සත්කාරය කිරීමට පෙර මුහුණ හොÈන් Cකැ්බිැර කර ගැනීම මගින් සමේ සියලු කුණු දූහුවිලි ඉවත් කර ගැනීම කල යුතු වෙනවා
බිත්තර සුදූ මද සත්කාරය
තෙල් සහිත ඔබගේ සම ප්‍රථමයෙන් උණු වතුරින් සෝදා වියළීමට ඉඩ හරිමින් බිත්තර සුදූ මදය ගෙන මුහුණෙහි ආලේප කර එයද හොÈන් වේලීමට ඉඩ § පසුව සීතල වතුරින් සෝදා හරින්න. මෙය ඇත්තටම රුපලාවන්‍ය රහසක්. මෙමගින් ඔබේ සම රැලි වැටීම වලක්වා සමට අවශ්‍ය පෝෂණය සැපයීමද සිදූ කරනවා.
සිනි හා ඔලිව් තෙල් සත්කාරය
පිරිසිදූ කරන ලද ඔබගේ මුහුණ මත ඔලිව් තෙල් හා සිනි මිශ්‍ර කර ආලේප කිරීම මගින් අවලස්සන විවර සැලකියයුතු මට්ටමකින් අඩු කර ගන්න පු¿වන්. හොÈන් මතක තියා ගන්න ඔබ සිනි කොටස් දෙකකට එක ඔලිව් තෙල් කොටසක් පමණක් මිශ්‍ර කල යුතු බව හා මෙම සත්කාරය සතියකට දෙතුන් වතාවකට වඩා කිරීම සුදූසු නැතිබව.
යෝගට් සත්කාරය
යෝගට් වල තියෙනව ලැක්ටික් ඇසිඩ්. මෙමගින් සමේ විවර තුල එකතු වී තියෙන අමතර තෙල් කොටස් හා කුණු දූහුවිලි ඉවත් කිරීම සිදූ වෙනවා. එවිට සමේ විවර වල විශාලත්වය අඩු වී ඔබව ලස්සන කරාවි.
ඇපල් සයිඩර් විනාකිරි ආලේපය
තෙල් සහිත ඔබගේ සිදූරු ඇති මුහුණට තවත් එක් ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් තමයි විනාකිරි සම්බාහනය. විනාකිරි ස්වල්පයක් ගෙන හොÈන් ඔබගේ මුහුණ උඩු අතට සම්බාහනය කරන්න පසුව විනාඩි කිහිපයකින් සෝදා හරින්න. මෙමගින් සමේ කුණු දූහුවිලි බැක්ටීරියා සියලු දේ විනාශ කර මුහුණේ විවර යථා තත්වයට පත් කර දෙවි
ඉහත ක්‍රම භාවිතය මගින් ඔබට තෙල් සහිත සමේ ඇති සිදූරු අවලස්සන ලෙස විශාල වීම වළක්වා ගැනීමට පුළුවන්
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: