එඩරු තෙල් වලින් ඔබේ මුහුණ ලස්සන කරගන්න මෙන්න මේ ස්වභාවික රහස් ටික අනුගමනය කරන්න.
එඩරු තෙල් වලින් ඔබේ මුහුණ ලස්සන කරගන්න මෙන්න
මේ ස්වභාවික රහස් ටික අනුගමනය කරන්න.
මුහුණේ අවලස්සන ලප කැළැල් මැකීමට
එඩරු තෙල් වලට තියෙන විශ්මිත ගුණයක් තමයි කුරුලෑ වගේ ආසාධන නිසා පසු කාලීනව මුහුණු වල ඉතුරු වෙලා තියෙන ලප කැළැල් මකා දැමීමේ හැකියාව . එඩරු තෙල් වල තියෙන F්එඑහ Aජසාි කියන පෝෂණ සන්ගටකය මගින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ මගින් මුහුණේ සමේ පිලිවෙලින් පහලට තියෙන සියලුම ස්තර තුලට හොÈන් කිදා බැස ලප කැළැල් මකලා දැමීම සිදූ කරනවා . ඒ අතරම මුහුණේ කැළැල් නිසා විනාශ වූ ප්‍රදේශ වල අලුත් සෙල නිපදවීම වේගවත් කරනවා. එඩරු තෙල් සත්කාරය මගින් ඔබට පු¿වන් වෙනවා අහිමි වූ සුන්දරත්වය නැවත ලබා ගන්න. මුහුණ ලස්සන කර ගන්න
කුරුලෑ මර්ධනයට
එඩරු තෙල් වල තියෙන ඍසජසබදකැසජ ්ජසා කියලා තවත් පෝෂණ සන්ගටකයක්. මෙමගින් අපේ මුහුණේ කුරුලෑ ඇති කරන බැක්ටීරියා වර්ග සමග සටන් කරලා කුරුලෑ ඇති වීම වැලැක්වීම සිදූ කරනවා. හොදින් මතක තියා ගන්න එඩරු තෙල් මුහුණේ ගාන්න කලින් මුහුණ හොදින්උනු වතුරින් හොදන්න ඕනේ. එතකොට තමයි මුහුනේ සමේ තියෙන කුඩා විවර හොදින් විවර වෙන්නේ . ඊට පස්සේ එඩරු තෙල් බින්දූ 2ක් 3ක් අතට අරන් මුහුණ මත ගලවා රවුමට ඇගිිලි වලින් හොදින් පිරිමදින්න. හැමදාම රෑට නිදා ගන්න කලින් මේ දේ කරලා උදේට හෝදලා දාන්න. ඔබට ටිකදිනකින්ම විශ්මිත වෙනසක් දැනේවි
සමේ රැලි වැටීම් නැති කිරීමට
මේ දේ සදහාත් උදව් වෙන්නේ අපි කලින් කතා කරපු එඩරු තෙල් වල තියෙන F්එඑහ Aජසාි ම තමයි. එමගින් මුහුණේ සම තුලට හොදින් කා වැ§ ජදකක්ටැබ ්බා ැක්ිඑසබ කියන අතවශ්‍ය ප්‍රෝටීන් වර්ග දෙක නිපදවීම වේගවත් කිරීමට උත්තේජන සපයනවා. එවිට මුහුණේ වයස නිසා ඇති වන රැලි වැටීම් වගේ දේවල් ඇති වෙන එක පරක්කු කරනවා. තවද මුහුණේ තෙල් ග්‍රන්ථී වල අධික ක්‍රියාකාරිත්වය පාලනය කරන්නත් එඩරු තෙල් වලට පු¿වන්. වරකට එඩරු තෙල් බින්දූව ගානේ අරන් අරන් දවසට දෙතුන් පාරක් හෙමින් සැරේ මුහුණේ ආලේප කර කරන්න.
අව්වට පිළිස්සී අව පැහැ වූ සමට ප්‍රතිකාරයක්
එඩරු තෙල් සම සිසිල් කරන හා බැක්ටීරියා නසන ගුණයෙන් සමන්විතයි. ඔබේ ශරීරයේත් දැඩි හිරු රශ්මියට සම නිරාවරණය වීම නිසා යම් පිලිස්සිම් ඇති වෙලා තියෙනවා නම් ඔබට පු¿වන් ඒක පහසුවෙන්ම ඉවත් කර ගන්න එඩරු තෙල් භාවිතා කරලා. ඒ වගේම එඩරු තෙල් මගින් සමේ ඇති වෙලා තියෙන ෂඑජයැි / ඍ්ියැි වගේ ආසධන තත්ත්වයන් වලත් හොÈන් ප්‍රතිකාර සපයනවා.
මුහුණට ඵදසිඑමරසzැර එකක් ලෙස
මුහුණේ තෙතමනය ආරක්ෂා කර ගැනීම තුලින් සම වියලි භාවයකින් තොරව තබා ගැනීමේ හැකියාව ද එඩරු තෙල් භාවිතා කිරීම මගින් ඔබට ලගා කර ගන්න පු¿වන්. මේ සිද්ධ වෙන්නෙත් F්එඑහ Aජසාි මගින්.
එඩරු තෙල් සත්කාරය 100] ක්ම ස්වාභාවික නිසා කඩේ තියෙන කෘතීම නිෂ්පාදන වලින් වගේ සමට සිදූවන හානිය අවම වෙනවා. ඒ වගේම ෘ්රන ෑහැ Cසරජකැි වලටත් හොÈන් ප්‍රතිකාර කරනවා. මෙන්න මේ හේතු නිසයි බහුතරයක් රුපලාවන්‍ය නිෂ්පාදන වලට ප්‍රධාන අමුද්‍රව්‍යක් විÈයට එඩරු තෙල් යොදා ගන්නේ.
ඉතා වැදගත්-අපි මේ ලිපියෙන් කතා කරපු සියලුම සත්කාර සදහා යොදා ගත යුත්තේ එඩරු තෙල් බින්දූ 2-3ක් වගේ ප්‍රමානයක් පමණයි
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
සිංහල ඔන්ලයින්
අපේ page එකට like එකක් දාලා share කරන්න

No comments: