Header Ads

වකුගඩු වල ගල් නැති කරන විශ්මිත වට්ටක්කා ඇටවල රහස මෙන්න.ඔබත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න


වකුගඩු වල ගල් නැති කරන  විශ්මිත වට්ටක්කා ඇටවල රහස මෙන්න.ඔබත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න




වට්ටක්කා සහ වට්ටක්කා බීජය පෝෂ්‍යදායී  ආහාර වර්ගයක් වශයෙන් මෙන්ම බෙහෙත් සඳහාද භාවිතා කරයි. එමෙන්ම මෙක්සිකානු සමාජයේ මුළුතැන්ගෙයට නැතිවම බැරි රසකාරකයක් බවට පත් වී ඇත. චීනය, ඇමරිකාව, ඉන්දියාව සහ මෙක්සිකෝව වට්ටක්කා නිපදවන ප්‍රධාන රටවල් වේ. වට්ටක්කා පලතුරක් ලෙසද හැන්දින්විය හැකිය.


Prevent kidney stone formation with Pumpkin Seedsවකුගඩුව  ආශ්‍රිතව ගල් ඇතිවීම වළක්වා ගැනීමටත් ආතරයිටිස් නිසා ඇතිවන ඉදිමුම අඩු කර ගැනීම සඳහා ද බෙහෙවින් ඉවහල් වේ. මෙහි ප්‍රධාන වශයෙන් යකඩ,  පොටෑසියම්,  පොස්පරස්, මැග්නිසියම් සහ සින්ක් යන ඛණිජ  අන්තර්ගත වේ. මේවායින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ.

වට්ටක්කා බීජ 01 අවුන්සයක් තුලින් සින්ක් නම් ඛණිජ විශේෂය මිලිග්‍රෑම් 2ට වඩා වැඩි ප්‍රමාණයක් මිනිස් ශරීරයට ලැබේ. තවද දිනකට වැඩිහිටි අයෙකුට අවශ්‍ය සින්ක් ප්‍රමාණය (18 – 22%) ශරීරයට ලැබේ. මීට අමතරව වට්ටක්කා බීජ 01 අවුන්සයකින් විටමින් E3 8 – 9% අතර ප්‍රමාණය
කින් ශරීරයට ලැබේ.
                                         


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




                                       

                      





No comments:

Powered by Blogger.