කෝපි කෝප්පයක් පානය කරාට පසු ඉතිරි වන කොපි මණ්ඩියෙන් මේ රහස් ඖෂධය ඔබත් හදාගෙන භාවිතා කරන්න.

එම ඉතිරි වන මණ්ඩි ඉවත් කිරීමට පෙර මේ ගැනත් මදක් සිතන්න’
වියළි කාළගුණයක් පවතින කාල වලදී මතුවෙන ගැටළුවක් ලෙස ශරීරයේ සම ගැලවී යාම දැක්විය හැකියි’මේ සඳහා පිලියමක් ලෙස කොපි කෝප්පයේ අවසානයේ ඉතිරි වන මණ්ඩි හා මී පැණි මිශ්‍ර කර ආලේපනයක් සදා ගෙන සම ගැලවෙන සෑම තැනකම ආලේප කල හැකියි’විශේෂයෙන්ම මුහුණේ සම ගැලවීම සඳහා මෙය මනා පිළියමකි’තවද මේ මිශ්‍රණය විශේෂයෙන් කතුන්ගේ ඉනේ හෝ කලවාවල මේද කැටිවීමක් ඇති වුවහොත් ඒ සඳහාද ප්‍රතිකාරයක් වේ’
හිසකෙස් වලට නැවුම් බවක් අවශ්‍ය වූ විටෙක මෙම ඉතිරි වෙන කොපි මණ්ඩි භාවිතා කර සත්කාරයක් කරගත හැකියි’එහිදී ඔබ කල යුත්තේ හිසකෙස් වලට shampoo යෙදීමට පෙර කොපි මණ්ඩි කෙස් වල ගලවා තෙතමනය රැදෙන පරිදි මිනිත්තු කිහිපයක් තැබීමයි’එමගින් ඔබේ කෙස් කලඹට දීප්තිමත් බවක් එක කරයි’
ඔබේ නිවසේ පීඩාකාරී කෘමිසතුන් සිටීනම් මේ කෝපි මණ්ඩි ඒ සතුන් වැඩිපුරම ගැවසෙන ස්ථානයන් වලට දාන්න’ඒ සුවද ආශ්වාස වුනු සැනින් එම කෘමීන් ඔබ නිවාස අතහැර යනු නියතයි
අපිරිසිදු භාජන පිරිසිදු කිරීමටද මේ කෝප්පයේ ඉතිරි වෙන කොපි මණ්ඩි යොදා ගත හැකියි’භාජනය මදක් තෙත් කර කොපි මණ්ඩි යොදා හොඳින් මදින්න’එමගින් භාජන වලට දිලිසෙන අලුත්පෙනුමක් ලැබේ’
පැහැය නැතිවී ගිය ගේ දොර භාණ්ඩ වලට නැවත එම පැහැය ලබා ගැනීමට කෝපි මණ්ඩි යොදා හොඳින් ඇත තද කර මදිය යුතුයි’එවිට නැතිවී ගිය පැහැය නැවත ලැබේ’
තවද බෝග වගාවන් සඳහාද විශේෂයෙන්ම අන්තුරියම් වගාව සඳහා කොපි මණ්ඩි යනු හොඳ පොහොරක් වේ’
මේ වනතුරු කෝප්පයේ ඉතිරි වන කොපි මණ්ඩි ඉවත් කලාට අද පටන් ඒවා ඉවත් නොකර ඒ අප සඳහන් කල සියලුම වාසි ලබාගන්න’
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: