දරුඵල නොමැතිද ? මේ ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගෙන ගෙන තවත් උත්සාහයක් ගනිමුද ?

දරු සම්පත් නොලැබී යාම නොහොත් නිසරු බව අද වැඩි වැඩියෙන් දක්නට ලැඛෙනවා. කාන්තාවන්ට ඇඟිල්ල දික්කර එය ඇගේ වරදක් යැයි හෙළා දුටු යුගය අහවරයි. දරු සම්පත් උගහට වු විට එය ළඟා කර ගැනීමේ පියවර ගැනීම අඔු සැමි දෙදෙනාගේම වගකීමක්.
කාන්තාවගේ ඩිම්බ මෙන්ම පුරුෂයාගේ ශුක්‍රාණු නිෂ්පාදනයටත් පෝෂ්‍ය කොටස් අවශ්‍ය වෙනවා. එසේම ආහාර වල ඇති ඇතැම් ද්‍රව්‍ය ඊට අහිතකර ලෙස බල පාන අවස්ථාද තිඛෙනවා.
අධ්‍යයනවලට අනුව නිසරු බව ඇතිවීමට හේතු කාරක වන ආහාර වල බලපෑමට වැඩිපුර ලක්වන්නේ පුරුෂයන් බවද හෙළිදරව් වී තිඛෙනවා. පුරුෂයන් තරබාරු නම් ඔහුගේ ශ=ක්රධාතු වල ජනක හැකියාවට එය අහිතකර ලෙස බලපෑ හැකියි. ස්ත්‍රින්ගේ නම් වැඩිපුර අවදානමක් ගෙන දෙන්නේ කෘශ බවයි. ස්ත්‍රි පුරුෂ දෙවර්ගයම වඩාත් නොඋස් (මිටි) වුවිට එයද ජනක හැකියාවට යම් ආකාරයකින් බලපානවා.
කාන්තාවන්ගේ අහරවටෙහි ඇති කර ගත යුතු වෙනස්කම්
කැරට්˜ තක්කාලි˜ කිරි ˜ බටර් ආදී විටමින් A අන්තර්ගත ආහාර වැඩිපුර ගැනීම.
පුරුෂයන් අහරවටෙහි ඇති කර ගත යුතු වෙනස්කම්
1. විටමින් A, ඊ හා ක වර්ග සහිත ආහාර වැඩිපුර ගැනීම. කැරට්˜ තක්කාලි˜ කිරි˜ බටර් ආදියට අමතරව දෙහි˜ දොඩම්˜ නිවුඩු සහලින් පිසු බත් සුදුසුයි.
2. විටමින් ෑ සහිත ආහාර - බිත්තර සුදු මදය˜ කිරි˜ ධාන්‍ය˜ කොළ පැහැති එළවළු පාවිච්චියට ගන්න.
ආජිනින් නැමැති ඇමයිනෝ අම්ලය ශුක්‍රාණු නිෂ්පාදනයට හිතකරයි. රටකජු˜ චොකලට් හා ධාන්‍ය වර්ගවල ආජිනින් ඇත.
රසකාරක යෙදු ආහාර මෙන්ම කල් තබාගන්නා ලෙස රසායන ද්‍රව්‍ය යෙදු ආහාර ගැනීමෙන් ශ=ක්‍රාණු නිපැයුම මෙන්ම ශුක්‍රාණුවල නියමිත පරිපූර්ණ බවද ආපදාවට ලක්වී විකෘතිතා ඇතිවිය හැකියි.
තේ˜ කෝපි පානය අඩු කරන්න. කැෆෙන් සරු බවට බාධා ගෙනදෙයි.
මත්පැන් පානයෙන් වළකින්න.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: