ඇදුම රෝගය නිට්ටාවටම සනීප කර ගන්න මේ ආයුර්වේදීය ප්‍රතිකාර 3ක් නිවැරදිව කරන්න

ඇදුම කියන්නේ වර්තමාන සමාජයේ බොහෝ මිනිසුන් පිඩා විදින රෝග තත්වයක්’ මෙම රෝග තත්වය සුව කර ගැනීම සදහා රෝගීන් බහුලව යොමුවන ප්‍රතිකාර ක්‍රමය වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට’ නමුත් ඇදුම රෝගය යනු බටහිර ඛෙහෙත් වලින් නිට්ටාවටම සුව කල හැකි රෝගයක් නොවේ’ බොහෝ විට සිදුවන්නේ බටහිර ඛෙහෙත් වලින් තාවකාලික සුවය ලබන රෝගීන් වයසටයත්ම සිරුරට දරාගත නොහැකි තරම් ඇදුම රෝගය වර්ධනය වී අසරණ වීමයි’ එම නිසා මෙම රෝගය නිට්ටාවටම සුව කර ගත හැකි දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන අද ඔබ දැනුවත් කරන්නම්’
ඇඳුම රෝගය රෝගියෙකු ඇසුරෙන් බෝනොවන රෝගයකි’ ඇදුම රෝගය සඳහා ආවේණික හා පාරිසරික සාධකවල බලපෑමක් ඇති කරනු ලබයි’ වාර්ෂිකව ලොවපුරා මිලියන 300ක් පමණ ඇදුම රෝගයට ගොදුරු වන අතර ශ්‍රී ලංකාවේ ද ලක්ෂ දෙකක් පමණ ඇදුම රෝගයට ගොදුරු වනු ඇත’ සාමාන්‍යයෙන් ළමුන්ගෙන් 30% ක් හා වැඩිහිටියන්ගෙන් 10% ක් මෙම ඇදුම රෝගයෙන් පීඩා විඳිනු ලබයි’
ඇදුම රෝගයේ ලක්ෂණ
කැස්ස ගතිය
හුස්ම ගැනීමට ඇති අපහසුතාව
පපු පෙදෙසට පීඩනයක් දැනීම
ඇදුම රෝගය සදහා සරල ආයුර්වේද ප්‍රතිකර්ම
මී පැණි වලින් ඛෙහෙතක්
මෙය හුස්ම ගැනීම පහසු කරවන අත්දුටු සරල ප්‍රතිකර්මයකි’
මී පැණි තසිමකට දමා එය නාසය ලගට ලං කොට හොඳින් ආශ්වාශ කරන්න’ හුස්ම ගැනීමේ අපහසුතාව අඩුවී යනු දැනේවි’
උළුහාල් ඉගුරු සහ මී පැණි භාවිතයෙන්
අවශ්‍ය ද්‍රව්‍ය
උළුහාල්
ඉගුරු
මී පැණි
සාදන ක්‍රමය
උළුහාල් තේ හැඳි 2ක් වතුර ලීටර 1කට දමා විනාඩි 30ක් මද ගින්නේ කකාරව ගන්න’ ඉන් පසු කකාරව ගත් මිශ්‍රණය පෙරා ගන්න’
ඉගුරු කොටාගෙන තේ හැඳි දෙකක් පමණ කොටාගත් ඉගුරු ගන්න’ ඉන් පසු එම ඉගුරු කකාරා පෙරා ගත් මිශ්‍රණයට එකතු කරන්න’
ඉහත මිශ්‍රණයට මී පැණි තේ හැන්දක්ද දමා හොඳින් කලවම් කරන්න’
මෙම මිශ්‍රණයෙන් වීදුරුව බැගින් දිනපතා උදෑසන පානය කරන්න’
සැ’යු ජ් ඉගුරු යම් යම් ඛෙහෙත් හා ආහාර සමග ප්‍රතික්‍රියා කර අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් එවන් ආහාර හා ඛෙහෙත් ගැන අවධනය යොමු කරන්න’
නෙල්ලි සහ මී පැණි භාවිතයෙන්
මෙය ඉතා සරල හා වටිනා ඛෙහෙතකි’ ඉක්මන් ප්‍රථිඵල නොලැඛෙන නමුත් කල්යත්ම සුව වේ’
නෙල්ලි කුඩු ගන්නේ නම් නෙල්ලි කුඩු තේ හැඳි 2කට මී පැණි තේ හැන්දක් දමා හොඳින් කලවම් කර ආහාරයට ගන්න’ නැතිනම් ගුලියක් සේ සකස්කර ගිලින්න’
නෙල්ලි කුඩු සපයා ගත නොහැකි නම් ඇටය ඉවත් කර ගත් නෙල්ලි ගෙඩි දෙකකට මී පැණි තේ හැන්දක් දමා ආහාරයට ගන්න’
ඔබ දැනගත යුතු කරුණු
පිරිසිදු වාතය ආශ්වාස කරන්න’
දූවිලි” දුම් ඇති ස්තානවලදී රෙදි වැස්මකික් මුව සහ නාසය වසාගන්න’
අසාත්මිකතාවයන් ගෙන දෙන දේවල් හඳුනාගෙන ඒවායින් ඈත්වන්න’
ලොම් තිඛෙන සුරතල් සතුන් ලගින් තබා ගෙන හුරතල් කිරීම නවත්වන්න’ (විශේෂයෙන් පූසන් බල්ලන් අත නොගාන්න)
ඉහත ප්‍රතිකර්ම වෛද්‍ය සින්හා මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිකර්ම වේ’ ඉන්දියානු ජාතිකයෙකු වන ඔහු ආයුර්වේද ක්ෂේත්රයේ වසර 20ක පළපුරුද්දක් ඇති අයෙකි’ එතුමා දිල්ලි විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වශයෙන්ද සේවය කර ඇත’
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: