කීර්ති පැස්කුවල්ගෙන් ආලවන්ත වැටක් ළඟදීම
කීර්ති පැස්කුවල්ගෙන් ආලවන්ත වැටක් ළඟදීම
මටත් හොරෙන් ඇහෙන් බැහැපු
කඳුළු බින්දුවක්
පපු කිනිත්ත පුරා දුවන
අතර නැවතිලා
හිනාවෙලා -හොරෙන් බලා
ඉඟිත් කරනවා......
ප්‍රේමනීය ගී ගයන කීර්ති පැස්කුවල් ගායන ශිල්පියාගේ නවතම ආරක් ගත් ගීතයක පටිගත කිරීම් මෑතකදී ජනක චාමර දලදාවත්තගේ පන්සිළු ශබ්දාගාරයේදී අවසන් වූ බව සාරවිටට ආරංචි වුණා. මාධ්‍යවේදී ඉඳුනිල් සින්දුගේ පද රචනාවක් වන එයට සන්ධ්වනි සංගීත සංයෝජනය මුසු කරන ලද්දේ සංගීතවේදී දර්ශන රුවන් දිසානායක විසිනුයි. මෙයට රූප රචනාවක් ළඟදීම එළිදැක්වෙන බවත් එය මාධ්‍යයට හා අන්තර්ජාලයට නිකුත් කෙරෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
http://www.saaravita.lk/

No comments: