කොන්ඩේ සුදු වෙනවාට මෙන්න අර්තාපල් අල පොතුවලින් අරුම පුදුම ඔසුවක්.

මෙම සරල හා ඉතාමත් කාර්යක්ෂම අර්තාපල් සේදුම ඔබට කොණ්ඩය ඩයි කිරීමට යන මුදල් ඉතිරි කරදේවි. වට්ටෝරුව හා ඊට අදාල උපදෙස් අන්තර්ගත වේ..
කොණ්ඩය සුදු පැහැයට හැරීම රුපලාවන්‍ය පිළිබද සැලකිල්ලක් දක්වන ගැහැණු හා පිරිමි යන දෙපාර්ශවයටම ඇතිවන ගැටළුවක්. කෙසේ වෙතත් මෙවන් තත්ත්ව මගින් ඔබව වයසට වඩා වයස පෙනුමක් ඇතිකරවනවා නොඅනුමානයි. මේ වන විට කාන්තාවන් සහ පිරිමින් වයස අවුරුදු 30 වන විටදී කෙස් සුදු පැහැයට ගැන්වීමට ආරම්භ වෙනවා. කෙස් සුදු පැහැ ගැන්වීමට බොහෝ හේතු ඇති නමුත් ඒ අතරින් පොදු වූ තත්වයන් කිහිපයක් වන්නේ ජානමය තත්ත්ව, මානසික ආතතිය, නින්ද නොමැති වීම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනය වැනි දෑ වේ.
වෙළඳපොළ තුල බොහොමයක් හිසකෙස් වර්ණක තිබුනත් සමහර ස්වාභාවික වට්ටෝරු ඉතාමත් ඵලදායි වෙනවා. මෙම ලිපියෙන් ඔබට පැවසීමට යන මෙම අර්තාපල් පොතු මගින් සෝදාගනු ලබන ජාන පිළියම තුලින් ඔබගේ හිසකෙස් සෙමින් කළු වර්ණයට හරවාවි. මේ සත්කාරය සිදුකරගැනීම තුලින් සති කිහිපයක් හෝ මාස කිහිපයක් ඇතුලත ඔබගේ හිස කෙස් ස්වාභාවික වර්ණයට නැවත ගෙනේවි.
අර්තාපල් පොතු සේදුම
සාමාන්‍ය ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා අර්තාපල් හයක් පොතු ඇරගන්න. මෙම සත්කාරය සිදුකර ගැනීමට ඔබට අර්තාපල් අලය අවශ්‍ය නොවන බැවින් ඒවා පිසගැනීමට භාවිතා කල හැකිය. ඔබ ලබාගත් අර්තාපල් පොතු භාජනයකට දමා ජලය කෝප්ප දෙකක් එක්කර ගෙන හොදින් රත්කරගෙන විනාඩි 20 ක පමණ කාලයක් නිවීමට ඉඩ හරින්න. ඉන් පසුව වෙනත් භාජනයකට මෙය පෙරාගෙන අර්තාපල් පොතු ඉවත් කරගන්න. පසුව එම දියරය වීදුරු භාජනයකට දමා ඉතා හොදින් වසා ගන්න. සුපුරුදු පරිදි ඔබගේ හිසකෙස් සෝදාගන්න. ඉන් පසුව ඔබ විසින් සකසා ගත් දියරය හිසකෙස් වල ගල්වාගෙන එය හිසකෙස් මත තබාගන්න.
ඔබ භාවිතයට නොගන්නා විට මෙය ශීතකරණයේ ගබඩා කර තබන්න. ඔබ මෙම සත්කාරය දිනපතා හෝ සතියකට තුන් වතාව බැගින් සති කිහිපයක් හෝ මාස කිහිපයක් සිදු කරගන්න.
මෙහි ප්‍රතිඵල සෙමින් ලැඛෙන බැවින් මෙම සත්කාරය නොකඩවා සිදු කරන්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: