නිදා ගන්න කලින් මේ ඔසුව පානය කරන්න පුරුදු වුනොත් නම් බර වැඩි අයගේ බර පහසුවෙන්ම අඩු කර ගන්න පුළුවන්.
නිදා ගන්න කලින් මේ ඔසුව පානය කරන්න පුරුදු වුනොත් නම් බර වැඩි අයගේ බර පහසුවෙන්ම අඩු කර ගන්න පුළුවන්.
නිස් ශරීරය කියන්නේ විශ්මිත නිර්මාණයක්. සෑම මොහොතකදීම අපිට නොදැනුවත්වම ශරීරය ඇතුලේ ගොඩක් ක්‍රියාවලි ස්වයංක්‍රියව සිදු වෙමින් පවතිනවා. ඒ අතරින් ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් තමයි ශරීරය තුල දිනපතා එකතු වෙන විෂ හා පිළිකා ඇතිකරන පිළිකා කාරක අපද්‍රවය ඉවත් කරමින් ශරීරය විෂෙන් තොරව තබා ගැනීමේ ක්‍රියාවලිය. මෙහිදී ශරීරය ස්වයංක්‍රියවම මහා බඩවැලේ අක්මාවේ වකුගඩු පෙනහළු වසා ග්‍රන්ථි හා සමේ තැන්පත් වෙන විෂ නැසීම සිදු කරනවා. හැබැයි අද ලෝකයේ මිනිසුන් පාරිභෝජනයට ගන්නා ආහාර , හුස්ම ගන්න වාතය වගේම බොන වතුර ටික යන සේරම දේවල් රසායනික ද්‍රව්‍ය එකතු වෙලා හොදටම දුෂණය වෙලා තමයි තියෙන්නේ. මේ නිසා අපේ ශරීරය තුලට දිනපතාම විශාල විෂ ප්‍රමාණයක් ඇතුළු වෙනවා. විශාල ලෙස විෂ ශරීරයට ඇතුළු වීම නිසා මිනිස් ශරීරයේ පවතින ස්වයංක්‍රියව විෂ නැසීමේ ක්‍රියාවලියට සියලුම විෂ නසා දමා ශරීරය සම්පුර්ණයෙන්ම පිරිසුදු කරන්න අමාරු වෙලා තියෙනවා.
නමුත් බය වෙන්න එපා මෙන්න මෙි විෂ නැසීමේ ක්‍රියාවලියට අතිරේක සහයෝගයක් දෙමින් ශරීරයේ සමස්ත විෂ ඉවත් කර ගන්න පුළුවන් 100% ස්වාභාවික පානයක් හදන හැටි අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නම්.
ඒ වගේම මෙම පානය මගින් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරන හැකියාව වැඩි කිරීම , පරිවුර්තිය ක්‍රියා ඉහල මට්ටමකින් සිදු කිරීම මෙන්ම ඔබේ ශරීරයේ අනවශ්‍ය මේද කොටස් ද සාර්ථක ලෙස දහනය කිරීම සිදු කරනවා. එක නිසා මෙම පානය ඔඅද සබ ධබැ - එක බීමෙන් ප්‍රධාන වාසි දෙකක් ලැඛෙන පානයක් ලෙසටද හදුන්වා දෙන්න පුළුවන්.
හරි අපි දැන් මේ පානය හදන්න පටන් ගමු. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ,
දෙහි ගෙඩි භාගයක යුෂ
සාමාන්‍ය ප්‍රමාණයේ පිපිංචා ගෙඩියක්
ඉගුරු (ග්‍රේට් කරගත්) තේ හැඳි 1
පාර්ස්ලි කොල අහුරක්
වතුර කෝප්ප 1/3
හරි දැන් මේ සියල්ල හොදින් බ්ලෙන්ඩර් කරගෙන රාත්‍රී නින්දට පෙර පානය කරන්න. ඉතාමත් කෙටි කාලයක් තුල ඔබේ ශරිරයට විශ්මිත වෙනසක් දැනේවි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: