ජපාන ආයුර්වේදයේ රහස් වට්ටෝරුවකින් ලබාගත් තරුණ පෙනුම ලබාදෙන විශ්මිත ප්‍රතිකාරය මෙන්න. ඔබත් අත්හදා බලන්න.

ජපානයේ රහස් වට්ටෝරුවකට අනුව වයසට යාමත් සමග මුහුණේ ඇතිවෙන රැලි හා වයසක පෙනුම නැතිකරගැනීමේ විශ්මය ජනක ක්‍රමයක් පහත දැක්වේ’ මෙහිදී ප්‍රධාන ලෙසම යොදාගෙන තිඛෙන්නේ බත්ය’ එමගින් සම හිරු කිරණින් ආරක්ෂා කර සමට නැවුම් පෙනුමක් ලබාදී මුහුණේ රැලි ඉවත් කර තරුණ පැහැපත් පෙනුමක් ලබාදෙයි’
අවශ්‍ය ද්‍රව්‍ය
සහල් මේස හැඳි 3 ක්
කිරි මේස හැඳි 1ක්
මි පැණි මේස හැඳි 1ක්
වතුර කෝප්ප 1ක්
භාවිතා කරන අයුරු
සහල් මේස හැඳි 3ක් ගෙන වතුර කෝප්පය දමා මද ගින්නෙහි රත් කරගන්න’
(ලිප තබා)’ඉන්පසු හොඳින් කලවම් කරන්න’
කිරි හා මි පැණි සඳහන් කල ප්‍රමාණයෙන් එයට එකතු කරගන්න’
හොඳින් මිශ්‍ර කරගෙන ලිපෙන් ඉවත් කරගන්න’නිමෙන්නට හැර මුහුණේ ආලේප කරගන්න’
ආලේප කර මිනිත්තු 10ක්15ක් තබා වියලා ගන්න’
වියලුනු පසු උණු වතුරෙන් මුහුණ සෝදාගන්න’
මෙම ප්රතිකර්මය අවම සතියට වරක්වත් සිදු කරන්න’
සහල් වල නැතිනම් බත් වල ඇති ප්‍රතිඔක්සිකාරක හා කැළැල් මැකීමේ හැකියාව හේතුවෙන් සමෙහි සැමවිටම තෙතමනය ආරක්ෂා කරන අතර රුධිර සංසරණය යහපත් කරයි’
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: