සෙම දුරු කරන විශ්මිත වද කහ ඔසුවේ සැගවුන රහස් මෙන්න.

වදකහ කැබැල්ලක් අපට වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ කුඩා දරුවෙකු නිවසේ සිිටින විටදීය. කුඩා බිළිඳාගේ අතේ කුඩාවට කපාගත් වදකහ කැබලි සහ සූදුළුෑනූ කැබලි පෙරුංකායං එකතු කර වළල්ලක් ආකාරයට සකසා අතේ ගැටගසා තිඛෙනවා ඔබත් දෑක ඇතිවාට සැක නැත. එසේ කරන්නේ දරුවාව යම් දුරකට හෝ විෂබීජ වලින් රැකගැනීම සඳහා විය යූතුය. එයින් කියවෙන්නේ ඉතා හොඳ විෂබීජ නාශකයක් හැටියට අපේ පැරැන්නන් විශ්වාස කළ බවයි. එය විෂබීජ නාශකයක් පමණක් නොව දේශීය ආයූර්වේදයේ රෝග රැසකට ඔසූවක් හැටියටත් භාවිතයට ගන්නවා ඔබ දන්නවාද?ළඉරඝ වද කහ ඉන්දියාවේ, ලංකාවේ, දියසීරිය සහිත ප්‍රදේශවල සරුවට වැවෙන ශාකයකි. මෙයට ව්‍යවහාරයේ විවිධ නාමවලින් හඳුන්වනවා. විෂබීජ නාශකළරැචඝ ළචඝඔසූවක් හැටියටද පෙන්වා දීමට පූළුවන්.ළරැචඝ ළචඝමෙම ශාකය තරමක පඳුරු ස්වභාවයකින් වැවෙයි. උක් කොළවලට සමාන පත්‍ර දකින්නට හැකි වන අතර මෙය ප්‍රභේද හතරකින් යූතු වෙනවා. එයින් වර්ග දෙකක් ඉන්දියාවේ වැවෙයි.ළරැචඝ ළචඝවද කහ තිත්ත රසින් යූතුයි. උෂ්ණ ගුණය හිමි සැහැල්ලු බැවින් යූතු ඔසූවක් ලෙස හැඳින්වීමට පූළුවන්. ආයූර්වේදයේදී ඔසූවක් ලෙසට යොදාගන්නා වද කහ සෙම. වාතය දුරු කිරීමේ ගුණයද හිමි වෙනවා. මෙය උෂ්ණ කටූක බැවින් යූතු නිසා ආමාශය කැළඹිලි කර වමනය කිරීමේ හැකියාව ඇති වමන කාරක ද්‍රව්‍යක් ලෙසද හඳුන්වනවා .ළරැචඝ ළචඝඑමෙන්ම වද කහ වලට ගර්භාෂය සංකෝචනය කිරීමේ හැකියාව තිඛෙනවා. ඒ වගේම දහදිය ඇතිකරවීමේ හැකියාවත් මෙය සතුව පවතිනවා.ළරැචඝ ළචඝසිරුරේ ඉදිමූව, වේදනා පහකිරීමේ දක්ෂතාවය ඇති වදකහවලින් හිත සන්සූන් කිරීම හා මනස නිරවූල් කිරීමේ හපන්කමත් තියෙන බව ඔබ දන්නවාද?ළරැචඝ ළචඝඋන්මාද රෝගය, අපස්මාර රෝගය, බඩපිපූව, හා මළ පහ පිටකිරීමේ පහසූව වදකහ වල තිඛෙනවා. ඒ වගේම මේදය අධික සිරුරට මේදය අඩූ කිරීමේ ගුණයක් මූත්‍රා ආසාදන ඇති අයම මූත්‍රා පිරිසිදු කිරීමේ ගුණයක් මෙය සතුව පවතිනවා.ළරැචඝ ළචඝඇකොරීන් නම් වාෂ්පශීලී තෙලක්ද තිත්ත පදාර්ථයක්ද වදකහ අලයේ අන්තර්ගත වෙනවා. කුඩා ළමූන්ගේ ආහාර දිරවීමේ දොෂවලදී හා පණූ රෝග වලදී බඩරිදුම වැනි රෝගවලදී ද යොදා ගනී.ළරැචඝ ළචඝදේශීය ආයූර්වේදයේ අග්නි මාන්දම, අජීර්ණය, ඔක්කාරය, අතීසාර වැනි රෝග වලටද භාවිත කරයි.ළරැචඝ ළචඝවියළි කැස්ස තියෙන අයට අමූකහ කැබැල්ලක් මූඛයේ රඳවා ගැනීම තුළින් කැස්ස බූරුල් කර ගැනීමටද උපකාරි වෙයි.ළරැචඝ ළචඝඑලෙසම ඇතැම් මවූවරු කුඩා බිළිඳු දරුවන්ට වද කහ ස්වල්පයක් බීමට දෙනවා. එයට හේතුව වශයෙන් මා ඉහතදී සඳහන් කළ පරිදි විෂබීජ නාශකයක් නිසා මෙන්ම බඩ ආසාදන තත්ත්වයන් ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීම සඳහාය. ඔබ නොදන්නවා වූවත් වද කහ බූද්ධිය වර්ධනය ටද උපාකාරි වේ. නමූත් මෙහිදී සඳහන් කළ යූතු කරුණක් ඇත. එනම් වදකහ හොඳ ඔසූවක් වූවද හිතුමතේට භාවිත කිරීමෙන් අතුරු ආබාධත් ඇතිවීමට පූළුවන් බව. ඒ නිසා වෛද්‍ය උපදෙස් මත ගැනීම තමයි නූවණට හූරු.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: