ගොටුකොළ වල ඇති ඔබ නොදන්නා මේ රහස් ටික අදවත් හැමෝම දැන ගන්න
ගොටුකොළ වල ඇති ඔබ නොදන්නා මේ රහස්
ටික අදවත් හැමෝම දැන ගන්න
ගොටුකොළ කියන්නේ ලංකාවේ ජනප්‍රිය ශාකයක්. ඒ වගේම ගොටුකොළ සම්බෝල කියන්නේ ලංකාවේ අපේ කෑම මේසයේ තියෙන ජනප්‍රිය සම්බෝලයක්. අපි ගොඩක් අය මේ ගොටුකොළ හොද ඔසුවක් කියලා දන්නවා වුනත් මේකේ තියෙන ප්‍රයෝජන හරියටම අපි දන්නේ නෑ. ඉතින් ඒක නිසා අද අපි බලමු මොනවද මේ ගොටුකොළ වලින් තියෙන සෞඛ්‍යයමය ප්‍රයෝජන, සමට ඇති ප්‍රයෝජන හා හිසකෙස් වලට ඇති ප්‍රයෝජන කියලා.
ගොටුකොළ වලින් අපේ ශරීරයට ඇති ප්‍රයෝජන–
* පටක වලට සම්බන්ධ වන ලේ නහර වල කාර්යයන්ගේ වර්ධනයක් ඇති කරයි.
* මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි, වගේම සාංකා ගතිය, අවුල් සහගත බව අඩු කරයි.
* Antioxidant වර්ධනය කිරීම තුළින් තුවාල ඉක්මනින් සනීප වන්නට මෙය උපකාරී වේ.
* පටක වලට අවශ්‍ය, සමට, හිසකෙස් වලට, නියපොතු වලට හා සන්ධි වල අලුත්වැඩියාවට හා වර්ධනයට අවශ්‍ය දෑ නිපදවයි.
* තෙහෙට්ටුව අවම කර නැවුම් ප්රබෝධයක් ලබා දෙයි.
* මතක හා තර්කානු ශක්තිය වැඩි කරයි.
ගොටුකොළ වලින් අපේ සමට ඇති ප්‍රයෝජන–
* ගොටුකොළ සමේ ආලේප කිරීමෙන්, අපේ සමට හොද ටෝනර් එකක් විදියට මෙය ක්‍රියා කරයි.
* ඇතුල් සමේ ශක්තිය වැඩි කරයි.
ගොටුකොළ වලින් හිසකෙස් වලට ඇති ප්‍රයෝජන–
* හිසකෙස් ගැලවී යාම වලක්වයි, ඒ වගේම නැවත වර්ධනයක් ඇති කරන අතර කෙස් ගසේ ශක්තිය වැඩි කරයි.
* හිස් කබලට අවශ්‍ය රුධිර සංසරණය වර්ධනය කරයි. එමගින් කෙස් හැලීම අවම කරයි, නිරෝගීමත් ලස්සන කෙස් කලබක් ලබා ගැනීමට හැකි වේ.
බලන්න කොච්චර ප්‍රයෝජන ලැබෙනවද ගොටුකොළ අපි ආහාරයට ආලේපනයක් විදියට පාවිච්චි කරනවානම්.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: