රෝග රැසකින් බේරිලා ඉන්න මෙන්න මේ තේ වර්ගය ඔබත් පානය කරන්න

රෝග රැසකින් බේරිලා ඉන්න මෙන්න මේ
තේ වර්ගය ඔබත් පානය කරන්න
මැට්චා තේ යනු ග්‍රීන් ටී යනුවෙන් ලොව පුර ප්‍රචලිත තේ වර්ගයට අයත් තවත් වර්ගයකි’ මෙය ජපානය විසින් හදුන්වා දුන් අතර දැන් දැන් ආසියාතික රටවල් වල ප්‍රමුක පෙලේ පානයක් බවට පත්වී තිඛෙන්නේ එහි ගුණාත්මක බව නිසාමයි’ මෙය සෑදීමටද ගනු ලබන්නේ තේ ගසේ දළුම වන අතර සාදන ක්‍රමය වෙනස් වේ’මේ තේ වර්ගය සෑදීමට ගන්න දළු හිරු එලිය හා ඔක්සිජන් වලට නිරාවරණය නොවන පරිදි ගබඩා කරන්නේ එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක හා දළු වල වර්ණය එලෙසම තිඛෙන පරිදි ආරක්ෂා කරගැනීමටයි’
ශරීරයේ බර අඩු කරයි
මැට්චා තේ වලට සිරුරේ මේදය දහනය කිරීමේ හැකියාව පවතින අතර දිනපතා මෙය පානය කරන කෙනෙකු හට තම ශරීරයේ අන්තර්ගත මේද ප්‍රමාණයෙන් 25%ක් පමණ ප්‍රමාණයෙන් මාසයක් පමණ යන විට දහනය කරගත හැකියි’විශේෂම කාරණය නම් මේ තේ මගින් අධි රුධිර පීඩනය හා හෘද ස්පන්ධන වේගය වැඩි වීම ආදී කිසිම රෝගයක අවදානමක් ඇති නොවීමයි’
පිළිකා අවදානම අඩු කරයි
පිළිකා මර්ධනයේදී ප්‍රමුඛව කටයුතු කරන ප්‍රතිඔක්සිකාරක මෙහි බොහෝ ලෙස අඩංගු බැවින් මෙම පානය මගින් පිළිකා අවදානම අඩු වේ’මෙහි ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය අනෙකුත් තේ වර්ගය වලට වඩා සිය ගුණයකින් වැඩියි’
වයස්ගත පෙනුම නැති කර තරුණ පෙනුමක් ලබා දෙයි
මෙහි ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා සම වයසට යාම වලක්වා ගත හැකියි’තවද මඩ කිරණ නිසා සැමට වුනු හානියන්ද මෙමගින් යතා තත්වයට පත් කරගත හැකියි’
ශක්තිය වැඩි කරයි’මෙයින් එක කෝප්පයක් පානය කිරීම මගින් ශරීර ශක්තිය දසගුනයකින් පමණ වැඩි කරගත හැකියි’කාර්යබහුල ඔබට අලස නොවී වැඩ කටයුතු කරගැනීමට මෙම පානය ඉතාමත් උපකාරී වේ’
ශරීරයේ අඩංගු විස ද්‍රව්‍ය ඉවත් කරයි
මැට්චා තේ වල ක්ලොරෝෆිල් අධික ලෙස අඩංගු වන බැවින් ශරීරයේ අනතර්ගත විෂ ද්‍රව්‍ය හා බැර ලෝහ ඉවත් කිරීමට කටයුතු කරයි
මෙවැනි නිරෝගී ගුණයන්ට අමතරව මැට්චා තේ ප්‍රනීත රසයකින් යුක්ත වේ’උදැසන හා හවස් යාමයේදී තේ කෝප්පය බැගින් පානය කිරීමෙන් ශරීරයට සැහැල්ලුවක් වගේම නිරෝගී බවක්ද ලබා ගත හැකියි
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: