සම මත අයිස් තැවරිමෙන් ඔබට ලැඛෙන වාසි දන්නවද? සම රැලිවැටීම ආදී රෝග රැසක් ලේසියෙන්ම නැති කර ගන්න පුළුවන්.

ස්කින් අයිසින් ලෙස හදුන්වන මෙම රුපලාවන්‍ය ක්‍රියාකාරකම මගින් සමේ පෙනුම වැඩිදියුණු කරගන්නට හැකියාවක් තිඛෙන නිසා රුපලාවන්‍ය විශේෂඥයින් බොහෝ කාලයක් තිස්සේ මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා. කොරියානු රුවැත්තියන් ඔහුන්ගේ සම අලංකාරවත් කර ගැනිම සඳහා භාවිතා කරන ප්‍රසිද්ධ ක්‍රමයක් විදිහට මෙය හඳුන්වන්න පුලූවන්.
සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරන පරිදි සම මත අයිස් තැවරිමෙන් මෙම පහත තිඛෙන සෞඛ්‍ය ප්රතිලාභයන් ලැඛෙනවා.
සම නැවත ප්‍රාණවත් කර ගැනිම.
සම රැළිවැටිම වලක්වාලීම.
කැළැල් වලට සහා කුරුලෑ වලට එරෙහිව සටන් කිරිම.
රුධිර සංසරණය වැඩිදියුණු කරමින් සෞඛ්‍ය සම්පන්න වර්ණයක් සමට ලබාදීම.
උදේ සහා සන්ධ්‍යා කාළයේදී සිදුකරනු ලබන මෙම ප්‍රතිකාරය මගින් ලැඛෙන තවත් සෞඛ්‍ය ප්රතිලාභයන් කිහිපයක් පිළිබඳව පහතින් දැක ගන්නය පුලූවන්.
(1) සිනිදු සමක්.
සම මත අයිස් තැවරිමෙන් සම තද ස්වභාවයකට පත්වන අතර තෙල් සහා අපවිත්‍ර දෑ හේතුවෙන් විශාලනය වි ඇති මුහුණේ ඇතැම් කොටස් හැකිලිමක්ද සිදු කරනවා.තවද සමේ වර්ණය සකස් කරමින් සම සිනිසු එකක් බවටද පත් කරනවා.
(2) රුධිර සංසරණය වැඩි දියුණු කිරිම.
සම මත අයිස් තැවරිමෙන් රුධිරය සංසරණය වැඩිදියුණූ කරගන්නට පුලූවන්. රුධිර නාල සංකෝචනය කරමින් සම මතුපිට යැවෙන රුධිර ප්‍රමාණය අවම කිරිමට අයිස් වලට හැකියාව තිඛෙනවා. ප්‍රදාහය සහා ඉදිමුන් තත්වයන් සඳහා එය ඉතාමත් ප්‍රයෝජනවත්. මෙම අයිස් ප්‍රතිකාරයට ප්‍රතිචාර දක්වන ශරිරයේ පිළියම් කරන ලද ස්ථානයට උණූසුම් රුධිරය යෑවිම වේගයෙන් සිදු කරනවා.
(3) ඉදිමුනු ඇස් සඳහානම් ඉතාමත් යෝග්‍යයි.
ඉහත සඳහාන් කළ පරිදි ඉදිමුන් තත්වයක් අවම කිරිමට අයිස් වලට හැකියාව තිඛෙනවා. එයින් ඇස් යට ඇති ඉදිමුණු ගතියද මේම ප්‍රතිකාරය මගින් අවම කරගන්නට පුලූවන්.
(4) සම මත අයිස් තැවරිමෙන් රැළි වැටුණු සම සැහැල්ලූ කර ගන්නට පුලූවන්. ඒ වගේම සම නැවත රැළි වැටිමේ ක්රියාවලියද අඩපන කර ගැනිමට හැකියාව තිඛෙනවා.
(5) කැළැල් පලූදු සහා කූරුලෑ පාලනය කිරිම.
මුහුණේ ඇති ඉදිමුන් ගතිය වගේම රතු ගතියස මෙම ප්‍රතිකාරය මගින් පාලනය වෙනවා. එම නිසා කුරුලෑ ගතිය සඳහා මෙය සාර්ථක ප්‍රතිකාරයක් බව මතක තබා ගන්න. අලූතෙන් කුරුලෑවක් මතුවන විට මෙම ප්‍රතිකාරය භාවිතා කරන්න. එමගින් ඉදිමුම සහිත දැවිල්ල ඇතිවිම අවම කරගන්නට පුලූවන්. තවද කුරුලෑවල ප්‍රමාණය අවම කරගැනිමට හැකියාව තිඛෙනවා.
ඒ සඳහා ඔබ කළයුතු වන්නේ කුරුලෑව ඇති ස්ථානය මත අයිස් කැටයක් තප්පර කිහිපයක් තබාගෙන සිටිම පමණයි. එම ස්ථානය හිරිවැටෙන තුරුම අයිස් කැටය තබාගෙන ඉන්න. මේ විදිහට සෑම රාත්‍රියකම ප්‍රතිකාරය සිදුකරන්න. මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් පහසුවෙන් කරගන්නට පුලූවන් උදැසනින් හෝ සන්ධ්‍යා කාලයේදී එය සිදු කරන්න.
1) පළමුව හොදින් මුහුණ පිරිසිදු කරන්න.
2) සිනිදු රෙදිකැබැල්ලක් යොදා ගනිමින් අයිස් කැබලි එකක් හෝ දෙකක් ඔතා ගන්න.
3) අයිස් දියවිමෙන් රෙදි කැබැල්ල තෙත් වන විට මුහුණේ තැවරිම ආරම්භ කරන්න.
4) අයිස් කැබලි සහිත එම පොට්ටනිය මුහුණේ සෑම ස්ථානයකම මඳ වේලාවක් තබාගෙන ඉන්න. මේ විදිහට මුළු මුහුනේම අයිස් තවරා ගැනිම සිදුකරන්න.
5) පසුව රවුමට අයිස් පොට්ටනිය මුහුණේ පුරා ගෙන යන්න. නිකටේ ප්රද්ශෙයෙන් ආරම්භ කොට නළල දක්වාම මෙය සිදුකරන්නේනම් ඉතාමත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුලූවන්. ඇස් යට ප්‍රදේශය සඳහා විශේෂ අවධානයක් යොමු කිරිමට මතක තබා ගන්න.
6) අවසාන වශයෙන් සිදු කල යුත්තේ මොයිච්චරයිසර් ක්‍රිම් විශේෂයක් සමේ ආලේප කර ගැනිමයි.
අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදි

No comments: