ඇල් වතුර කෝප්පයයි මී පැණි හැන්දයි හිස්බඩට බීලා මෙන්න මේ රෝගයන් ගෙන් බේරෙන්න.

මානව ශිෂ්ටාචාර පහලවිමටත් ප්‍රථම මිනිසා අනුභවකරනු ලැබු අතර මී පැණි ද දැකගන්නට තිබුනා. ඒ වගේම පෝෂක පදාර්ථයන් රැසක්ම ලබාදෙන මී පැණි අනුභව කිරිමෙන් විශ්මිත සෞඛ්‍ය ප්රතිලාභයන් රැසැක්ම ලැඛෙනවා. ජලය සමග මී පැණි මිශ්‍රකොට පරිභෝජනය කිරිමෙන් බොහෝමයක් ලෙඩරෝග සුවකරගන්නට හැකියාවක් තිඛෙන බව වැඩි දෙනෙක් දන්නේ නැහැ.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
ඇල් වතුර කොප්පයක්
මිපැණි තේ හැන්දක්
සදාගන්නා ආකාරය
ඇල්වතුර කොප්පයට මී පැණි ඒකතු කොට හොඳින් කලවම් කරන්න. ඒම මිශ්‍රණයේ සියයට 30 ක් පමන මී පැණි අන්තර්ගතයි නම් එහි ඝනත්වය රුධිර ප්ලාසාම වලට සමාන විය යුතුයි. මෙලෙස සාදාගන්නා මිපැ‚ වතුර වල අන්තර් ගත මී පැණි වඩාත් හොඳින් ශරිරයට අවශෝෂණය වෙනවා.ඉන් විශ්මිත සෞඛ්‍ය ප්රතිලාභයන් රැසක්ම ඔබට ලැඛෙනවා.
එම සොඛ්‍ය ප්රතිලාභයන් අතරින් වඩාත් ජනප්‍රියතම ප්රතිලාභයන් කිහිපයක් තමයි මේ ඔබ පහතින් දකින්නේ.
බඩවැල් වල ඇති විෂ තැන්පතු ඉවත් කරමින් සම්පුර්ණ ශරිරයම පිරිසිදු කරනවා.
ප්‍රතිදිලිර, ප්රතිබැක්ටිරියා සහා ප්‍රතිවෛරස ගුණයක් එහි තිඛෙනවා.
රාත්‍රි කාලයේදී ඇති වෙන පාලනය කළ නොහැකි මුත්‍රා කිරිමේ අවශ්‍ය තාවයට සඳහා මෙය ඉතාමත් හොඳ
විසදුමක්. වකුගඩු වල ජලය මිපැ‚ විසින් අවශෝෂණය කර ගෙන එහි ක්‍රියා කාරිත්වය පහසු කරනවා.
ආහාර ජිර්ණ මාර්ගයේ වර්ධනය වන පරපොෂිතයින් පිරිසිදු කරමින් රුධිර වහනය සිදුවිම වළක්වනවා.
ඔබේ සම දිප්තිමත්, මෘදු, තරුණ එකක් බවට පත් කරනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණූ කරමින් සෙම්ප්‍රතිශ්‍යාව සහා ක්ලොමප්රදාහය සඳහා සහනය සලසනවා.
පෙනහළු තුල දැකගත හැකි සෙම ආදිය තුරල් කරනවා.
ආරම්භයෙදී ඔබේ ඉන ප්‍රදේශය තරමක් මහත් වි තිඛෙනවා ඔබට දැකගන්නට ලැබේවි. එය ඔබ වද විය යුතු තත්වයක් නොවයි.ඉදිමිම්ම සහා මෘදුවිම හේතුවෙන් තමයි එම තත්වය ඇතිවෙන්නේ. මෙම තත්වය සිමිත කාලයක් දක්වා පවතින අතර පසුව ඉන ප්‍රදේශයේ පෙනුම ටික දිනකින් යතා තත්වයට පත් වෙනවා.
පරිභෝජනය කරන ආකාරය
වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනිම සඳහා මෙම පානය උදෑසන හිස්බඩින් පානය කලයුතුයි. මෙය වේගයෙන් පානය කලයුතු බවද හොඳින් මතක තබා ගන්න. අවශ්‍ය නම් නින්දට යෑමට පෙරද මෙය පානය කරන්නට පුලූවන්.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක්

No comments: