Header Ads

සන්දි පත් වේදනා එක රැයෙන් සුව කරණ දෙහි හා ඔලිව් තෙල් වලින් මේ විශ්මිත ඔසුව හදාගන්න.


සන්දි පත් වේදනා එක රැයෙන් සුව කරණ දෙහි හා ඔලිව් තෙල් වලින් මේ විශ්මිත ඔසුව හදාගන්න.


අපි දැනටමත් දන්නවා දෙහි ආමාශයට”උදරයට”ප්‍රතිශක්තීකරණ පද්ධතියට හිතරක වේ”දෙහි යම් යම් රෝගයන්ගෙන් ආරක්ෂා වීමටද උපකාරී වේ‘

උදා = උණ”අධි රුධිර පීඩනය”වකුගඩු වල ගල් ආදී’ දෙහි සන්දි වේදනාවන්ට සහනය සලසන ආකාරය සොයා බලමු’ඒ සඳහා දෙහි අඩංගු මිශ්‍රණයක් සදා ගන්නා අයුරු පහත දැක්වේ’

අමු ද්‍රව්‍ය
දෙහි ගෙඩි 2ක පොතු
ඔලිව් තෙල්
ජෝග්ගුවක්

සාදන ක්‍රමය
දෙහි පොතු ජෝග්ගුවට යොදා ඔලිව් තෙල් වලින් පුරවා තදින් වාසා සති 2ක් තබන්න’
සති 2කකින් පසුව එම මිශ්‍රණය ගෝස් කැබැල්ලකට හෝ රෙදි කැබැල්ලකට ගෙන රිදුම්දෙන් සන්දි මත තබන්න’

මෙයින් 100%ක් ප්‍රතිපල ලබා ගැනීමට නම් හවස මෙම මිශ්‍රණය සංදී මත ගලවා රැය පුරාම තබන්න’එසේ කල නොහැකි නම් සන්දි මත ඛෙහෙත් ගලවා අවම වශයෙන් පැය 3 ජ් 4ක් වත් නොසොල්වා තබන්න’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.