කෙසෙල් වලින් හදන මෙන්න මේ විශ්මිත පානය ඔබත් හදාගෙන බොන්න පුරුදු වුනොත්. ඔබටත් මේ වාසි අනිවාර්යෙන් ලැබෙනවා.

කෙසෙල් කියන්නේ ඉතාම රසවත් නිවර්තන කලාපයේ හැදෙන පලතුරක්’ දත්ත වාර්තා අනුව ලොව පුරා පලතුරු වෙළදපොළවල් වල ඇපල් හා දොඩම් යන පලතුරු වර්ග දෙකේ එකතුවටත් වඩා වැඩි ප්‍රමාණයක් කෙසෙල් අලෙවි වෙනවා’ මෑතකදී කෙසෙල් පිළබඳ කල විවිධ සමික්ෂන මගින් කෙසෙල් අනුභවයෙන් ලබා ගත හැකි වටිනා සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන හෙළිවුණා’ අධි රුධිර පීඩනයට කෙසෙල් ඉතා ගුණ දායකයි’ ඒ වගේම කෙසෙල් තුල පිළිකා නාශක ගුණය හා ශරීරයේ විවිධ කොටස්වල තැන්පත් වී ඇති අතිරේඛ මේදය දහනය කිරීමේ හැකියාව තියෙනවා’
කෙසෙල් සතු පෝෂණ ගුණය
්රුජ්රඉදයහාර්එැි කියන්නේ කෙසෙල් තුල අඩංගු ප්‍රධාන පොෂන සන්ගටක්ය’ කෙසෙල් ගෙඩියේ සමස්ත වියලි බරෙන් 70% සමන්විත වෙන්නේ මේ පෝෂණ සංයුතියෙන්’ සාමාන්‍ය කෙසෙල් ගෙඩියක් තුල කැලරි 110ක ප්‍රමාණයක් අඩංගු වෙන නිසා කෙසෙල් කියන්නේ හොද ශක්තිජනක ආහාරයක්’ තවද කෙසෙල් තුල විටමින් ඊ6 ” විටමින් ක ” මැග්නීසියම් ” පොටෑසියම් ර්‍ණකොපර් හා මැන්ගනිස් හා ඛනිජ ලවණ ද බහුලව දක්නට ලැබේ’ තන්තුමය ආහාරයක් නිසා අහාර දිරවීමේ ක්‍රියාවලියද විදිමත් කරයි’
කෙසෙල් හා මේදය දහනය
මිනිස් ශරීරයේ බර අඩු කරන්න කෙසෙල් වලට පුළුවන් කියල විද්‍යාත්මක වශයෙන් තහවුරු කර ගෙන තියෙනවා’ එය සිදු වෙන්නේ කෙසේ වල අඩංගු ෘසැඒරහ තසඉැරි නැතිනම් තන්තුමය ගතිය මගින්’ මෙහිදී ෘසැඒරහ තසඉැරි මගින් අපිට නිතර නිතර බඩගින්න ඇති වීම වළක්වනවා” බඩ නිතරම පිරිලා වගේ හ වනවා’ එවිට අපි අනුභව කරන ආහාර ප්‍රමාණය නිරායාසයෙන්ම අඩු වෙනවා’ ඔබ නිතර නිතර පොඩි පොඩි බඩගින්නවල් ඇති වෙන ඒ නිසාම නොසැහෙන්න කාලා දිනෙන් දින මහත් වෙන කෙනෙක් නම් අද ඉදලම කෙසෙල් කන්න පුරුදු වෙන්න’
කෙසෙල් හා දියවැඩියාව
කෙසෙල් අනුභවය නිසා ශරීරයේ ඉන්සුලින් ක්‍රියාකාරිත්වය වැඩි වෙන බව සමීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා’
කෙසෙල් හා අධි රුධිර පීඩනය
මිනිස් ශරීරයේ රුධිර වාහිනී විස්තාරණය වීම සදහා අවශ්‍ය කරන ප්‍රධාන ඉලෙක්ට්‍රොලයිටයක් තමයි පොටෑසියම් කියන්නේ’ කෙසෙල් තුල බහුල වශයෙන් මේ පොෂන සංගටකය අඩංගු වෙනවා’ රුධිර වාහිනී විස්ථාරනය හොදින් සිදු වෙන විට රුධිර පීඩනය විධිමත් ලෙස නිරෝගිව පවත්වා ගෙන යාමේ හැකියාව අපිට ලැඛෙනවා’
බර අඩු කර ගැනීම සදහා කෙසෙල් වලින් හදන රහස් ඛෙහෙත් වට්ටෝරුව
කෙසෙල් ගෙඩියක්
දොඩම් ගෙඩියක්
පොල් තෙල් තේ හැඳි 1
මේද රහිත යෝගට් කෝප්ප භාගයක්
ඉගුරු තේ හැඳි කාලක්
හණ ඇට තේ හැඳි 2ක්
මේ සියල්ල එකට මිශ්‍ර කර අඹරා ගන්න’ දිනපතා උදෑසන අවදි වී හිස්බඩ (උදැසන ආහාර වේලට පෙර )මෙම කෙසෙල් මිශ්‍රනය සකසා ගෙන බොන්න’ මෙය බීමට පෙර මද උණුසම් වතුර වීදුරුවක් පානය කරන්න’
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: