වකුගඩු රෝගයෙන් මිදෙන්න කැමති හැමෝම ඔබේ වකුගඩු පිරිසිදු කරන මේ පානය ගැන දැනුවත් වෙන්න.

අප ශරීරයේ අඩංගු වන වසවිස හා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුත්තේදී ප්‍රධාන තැනක් ගන්නේ වකුගඩුයි’වකුගඩු මගින් දිනපතා ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය ලීටර් 2ක් පමණ මුත්‍රා ඔස්සේ ශරීරයෙන් ඉවත් කිරීමට කටයුතු කරයි’
එබැවින් වකුගඩු යනු ශරීරයේ නිරෝගී පැවැත්මට ඉතාමත් අවශ්‍ය වන කොටසකි’
අවිධිමත් ආහාර රටා”අධික ලෙස ලුණු භාවිතය”සිසිල් බීම”දුම් පානය හා අධික ලෙස කෝපි පානය වැනි දේවල් හේතුවෙන් වකුගඩු රෝග පිත්තාශය හා සම්බන්ද රෝගයන් මෙන්ම මුත්‍රාශය ආශ්‍රිත රෝගයන්ද ඇතිවීමේ හැකියාව වර්ධනය වේ’වකුගඩු නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට නම් කලයුතු හොඳම පිලයම වැඩිපුර වතුර බීමයි’ඊට අමතරව පහත සඳහන් පානයද ඔබට භාවිතයට ගෙන ඔබගේ වකුගඩු ආරක්ෂා කරගත හැකියි’
අවශ්‍ය ද්‍රව්‍ය
⦁ දෙහි ගෙඩි 1/2ක යුෂ
⦁ කෙසෙල් ගෙඩි 1ක්
⦁ කිවි ගෙඩි 1ක්
⦁ වතුර කෝප්ප 1ක්
⦁ නැවුම් පාර්ස්ලි දඬු කැබැල්ලක්
ක්‍රමය
මුලින්ම දෙහි යුෂ භාජනයකට ගෙන එයට පොතු හැරගත් කෙසෙල් හා කිවි කැබලි වලට කපා එකතු කරගෙන අනිකුත් ද්‍රව්‍යන්ද එක් කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න’
මෙම පානය ඔබ විසින් දිනපතා උදේ ආහාරය ගැනීමට පෙර ලබා ගත යුතුයි’
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: