වසර 26 ක් වව්නියාව රැකගත් හමුදා කඳවුරත් ඉවත් කෙරේ

වසර 26 ක් වව්නියාව රැකගත් හමුදා කඳවුරත් ඉවත් කෙරේ.
වසර 26 ක් පුරා වව්නියාව නගරයට ආරක්‍ෂාව සැපයූ වව්නියාව නගර ආරක්‍ෂක කඳවුර යුද හමුදාව විසින් ඉවත් කර ගනු ලැබ තිබෙනවා.
මෙතෙක් මෙම හමුදා කඳවුර පවත්වාගෙන යනු ලැබුවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් තුළයි.
එහෙත් එය පොදු කටයුතු සඳහා අවශ්‍ය බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව මෙම පියවර ගෙන තිබුණා.
යුද සමයේදී මෙන්ම ඉන් පසුවද වව්නියාව නගරයේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් පාහේ භාරව තිබුණේ මෙම නගර කඳවුරටයි.
උපුටා ගැනීමක්

No comments: