සතියකින් බඩ අඩු කරගන්න මෙන්න මේ ක්‍රමය ටික අනුගමනය කරන්න.

සතියකින් බඩ අඩු කරගන්න කව්ද අකමැති? මේක කරන්න වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ එළවළු ටිකක් විතරයි. එළවළු වල ඔබගේ උදරයේ ඇති මේදය දහනයට අවශ්‍ය කරන ප්‍රෝටීන, ඛණිජ හා විටමින් මෙන්ම තන්තු ද බහුල වේ. පහත ක්‍රමය අනුගමනය කර බලන්න ප්‍රතිඵලය.
මුලින්ම ඔබගේ BMI අගය සොයා ගන්න. ඉන්පසුව ව්‍යායාම කරන්න කම්මැලි කට්ටිය මෙන්න මේ එළවළු වර්ග ඔබගේ දෛනික ආහාර වේලට එක්කර ගන්න. එලෙසම දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය ද බීමට අමතක නොකරන්න.
01. මිරිස්
කැනඩාවේදී සිදු කරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ මිරිස් වල අඩංගු වන ප්‍රධාන රසායන ද්‍රව්‍යක් මඟින් ඔබගේ සිරුරේ මේද දහනය වැඩි කරවන අතරම ආහාර රුචිය අඩු කරවයි.
02. මාළු මිරිස්
පරිවෘත්තිය කුමවත් කරන හා උදරයේ මේදය දහනය කරවන මාළු මිරිස් ඔබගේ දෛනික ආහාර වේලට එක්කර ගන්න.
03. ළූණු
ළූණු වල අඩු කැලරි ප්‍රමාණය නිසා මෙයද බඩ අඩු කරගැනීමට දායක වේ.
04.පිපිඤ්ඤා
මෙම ජලය අධික එළවළුව මඟින් බඩගින්න නැති කරවයි. ඔබට බඩගිනි දැනෙන ඔනෑම වේලාවක පිපිඤ්ඤා පිඟානක් ආහාරයට ගන්න. එටමන්ම ජලයද පානය කරන්න. මේවා මඟින් ශරීරයේ ඇති විශ ඉවත් කිරීමද සිදු වේ.
05. කොළ පැහැති එළවළු
වැඩි වශයෙන් නිවිති, ගෝවා හා බ්රොකොලි කෑමට එක් කර ගැනීම ඔබගේ කුස හොඳින් පුරවා දමයි. මෙසේ වන්නේ එම එළවළු වල ඇති වැඩි කොළ හා දඬු ප්‍රමාණය නිසාය.
06. වට්ටක්කා
වට්ටක්කා වල වැඩි vitamin C ප්‍රමාණයක් අඩංගු බැවින් එමඟින් ඔබව ක්‍රියාකාරීව තබනවා මෙන්ම ශරීරයේ බර අඩු කරවීමද සිදු කරයි.
07. තක්කාලි
මෙම රතු පැහැති එළවළුව vitamin C හා කැලිසියම් වලින් බහුලය. මෙම පෝෂක දෙක දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් ඔබගේ ඉණ ප්‍රෙද්ශය වටා ඇති මේදය දහනය කිරීම සිදු කරයි.
08. බෝංචි
බෝංචි උදරයේ ඇති මේදය සතියකින් කපා හරී. ඔබ දන්නවාද හේතුව? ඒ බෝංචි වල ඇති තන්තු හා ප්‍රෝටීන නිසාය.
09. කැරට්
මෙමඟින් ලැබෙන beta-carotene හා තන්තු ඔබගේ බර අඩු කරගැනීමට දායක වේ. අමුවෙන් ආහාරයට ගැනීම වඩා යෝග්‍ය වේ.
10. සැල්දිරි
පිපිඤ්ඤා මෙන්ම ජලය වැඩිපුර අඩංගු වන මේවායේ අඩු කැලරි ප්‍රමාණයක්ද අඩංගු වන බැවින් සතියකින් උදරය අඩු කරගන්න උපකාරී වේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: