Header Ads

පිළිකා ආදී රෝග රැසකක් සුව කර ගන්න.මෙන්න මේ ඉඟුරු ඔසුවේ රහස දැන ගන්න.


 පිළිකා ආදී රෝග රැසකක් සුව කර ගන්න.මෙන්න මේ ඉඟුරු ඔසුවේ රහස දැන ගන්න.

ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන්ම රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ද්‍රව්‍යයකි.  ආහාර සෑදීමේදී ඉඟුරු යොදා ගැනීමෙන් ආහාර වල රසවත්භාවය වැඩි කරවීම මෙන්ම ‍ඛේටය හා අනෙකුත් ජීරන යුෂ නිපදවීම ද කුස තුළ වාතය එක්රැස් වීම අඩු කිරීම ද යන ප්‍රයෝජන අත්කර දේ.

ඉඟුරු වලින් සාදා ගන්නා රසවත් ආහාර ලොව පුරා ඉතා ජනප්‍රිය වේ. මේ පිළිබඳ අප‍ෙගේ ලිපිය කියවන්න ලොව පුරා ඉඟුරු වලින් සාදා ගන්නා අතුරුපස වර්ග.

එමෙන්ම මෙහි vitamin c, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් හා මැංගනීස් අන්තර්ගත වේ.



මේ තරම් ගුණාංග සපිරි සුපිරි ද්‍රව්‍යක් වන ඉඟුරු වල තවත් තතු දැන ගැනීමට කියවන්න.

01. ඉඟුරු හා ආහාර ජීර්ණය

ඉඟරු වලින් සිරුරේ අධික සීනි මට්ටම පාලනය කරනු ලබයි. මෙය ජීර්ණයටද බලපෑම් ඇති කර ආමාෂය සුවපත් කරවයි. ඉඟුරු වල ඇති සංයෝග මඟින් ආහාර වල ඇති පෝෂ්‍ය පදාර්ථ හා ඛණිජ වර්ග අශෝෂණය කරගැනීම පහසු කරවයි.


02. පිළිකා නාශනය

ඉඟුරු වල ප්‍රතිඔක්සිකාරකයන් විශාල වශයෙන් අන්තර්ගත වේ.


03. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයන් සුව කිරීම



04. වමනය අඩු කරයි

අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ ඉඟුරු මඟින් ගර්භණී සමයේ දී මෙන්ම වෙනත් රෝග තත්වයන් වලදී ඇති වන වමනය වැනි තත්වයන් සමනය කරවන බවයි.


05. අස්ථි නීරෝගී කරවයි

ඉඟරු සතුව අස්ථි වල නීරෝගීතාව වැඩි කරවන හා හන්දිපත් වේදනාව සමනය කිරීමේ හැකියාවක් පවතී.  ඉඟුරු තේ කෝප්පයක් සෑම උදෑසනකම පානය කිරීම අස්ථි වල නීරෝගීභාවයට මනා රුකුලක් වේ.



06. පාචනය සුව කිරීම

ආදි කාලයේ සිටම ඉඟුරු පාචනය සඳහා ඔසුවක් ලෙස භාවිතා වේ. එමෙන්ම ඉඟුරු මඟින් ආමාශය ආශ්‍රිත බොහෝ අපහසුතා මඟහරවයි.



               අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
                                      




No comments:

Powered by Blogger.