දියවැඩියා රෝගීන් අනිවාර්යෙන්ම මෙන්න මේ එළුවලු කන්න පුරුදු වෙන්න.නැත්තම් කවදාවත් ඔබට ලෙඩ අඩු කරගන්න බැරි වේවි.
දියවැඩියා රෝගීන් අනිවාර්යෙන්ම මෙන්න මේ එළුවලු කන්න
පුරුදු වෙන්න.නැත්තම් කවදාවත් ඔබට ලෙඩ අඩු කරගන්න බැරි වේවි.
ලෝකවාසී ජනතාවගෙන් 1/3ක් පමණ අද වන විට දියවැඩියාවට මුහුණ පා සිටී. මෙය බොහෝ විට පුද්ගලයින්ගේ දින චර්යාව නිසා මෙන්ම ආහාර පුරුදු නිසාවෙන් ද ඇති වී ඇත. බොහෝ දෙනෙක් තමන්ට දියවැඩියාව වැළදී ඇති බව පවා නොදනී. විශේෂයෙන්ම පාසල් යන ළමුන්ට දියවැඩියාව වැළදීමේ අවදානම ඉතා ඉහළ ගොස් ඇත.
මේ ලිපියෙන් ගෙන එන්නේ දියවැඩියා රොගීන් සදහා සුදුසු එළවලු වර්ග කිහිපයකි.
01. බ්රොකොලි
දියවැඩියාව සදහා සුදුසු ම ආහාරයක් වේ. ඒ මෙහි අන්තර්ගත අධික තන්තු හා අඩු කැලරි ප්‍රමාණයයි. එමෙන්ම බ්රොකොලි වල විටමින් A හා C අන්තර්ගත වේ. මේවා බර අඩු කරගැනීමට ද සුදුසු ය.
02. කැරට්
දියවැඩියා රෝගීන්ට ඉතාම සුදුසු එළවලුවකි. මෙහි ඇති බීටා කැරොටීන් මගින් ශරීරයේ ඉන්සියුලීන් මට්ටම අඩු කරයි.
03. බෝංචි
ප්‍රෝටීන අඩංගු වන එළවලුවක් වන බෝංචි කොලෙස්ටරෝල් අන්තර්ගත නොවන එළවලුවකි. එමෙන්ම යකඩ, පොටෑසියම්, vitamin A, folate හා මැග්නීසියම් ද අඩංගු ය. මෙහි ඇති තන්තු මගින් කාබෝහයිඩ්රේට සීනි බවට බිද හෙළා ඉක්මණින්ම කැලරි දහනය කරවයි.
04. ගෝවා
ගෝවා යනු දියවැඩියා රෝගීන්ගේ ආහාර වේලට vitamins A හා K එක් කරන එලවලුවකි. මෙහි මැග්නීසියම්, තන්තු හා vitamin B6 අන්තර්ගත වේ. මෙහි ඇති ප්රතිඔන්සිනාරකයන් දියවැඩියාව සදහා ඖශධයක් ලෙස ක්‍රියා කරයි.
05. ගෝවා මල්
මෙය අඩු කාබෝහයිඩ්රේට ප්‍රමාණයක් අඩංගුය. එහි දෛනික vitamin C ප්‍රමාණය අන්තර්ගත වේ. එමෙන්ම රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරවන යකඩ, කැල්සියම් හා තන්තු අඩංගු වේ.
06. පිපිඤ්ඤා
මෙය අඩු කාබෝහයිඩ්රේට ප්‍රමාණයක් අඩංගු දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාරයකි.
07. තක්කාලි
මෙහි vitamin C හා A මෙන්ම පොටෑසියම් හා තන්තු ද අඩංගුය. එනිසාම තක්කාලි දියවැඩියා රෝගීන්ට ඉතා යෝග්‍ය වේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: