Header Ads

සෙම්ප්‍රතිශ්‍යාවට නිවසේ දි මෙන්න මේ පානය හදාගන්න


සෙම්ප්‍රතිශ්‍යාවට නිවසේ දි මෙන්න මේ පානය හදාගන්න



සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කිවිසුම් යෑම සහා කැස්ස වැනි රෝගයන් පොදුවේ බොහෝ දෙනෙක්ට වැළදෙන රෝගයන් වන අතර මෙම ලිපියේදි අපි ඔබව දැනුවත් කරන්නේ එම සියළුම රෝගයන් වලට ගුණදායි සෞඛ්‍යය සම්පන්න පානයක් පහසුවෙන්ම සකස් කරගන්නා ආකාරයයී. ඉගුරු භාවිතා කරමින් සාදාගනු ලබන මෙම පානය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඉතාමත් සුවිශේෂි පානයක් වෙනවා මොකද සෙම්ප්‍රතිශ්‍යා තත්වය ඉක්මනින් සුවපත් කර ගැනිමට එය උපකාරි වෙන නිසා. අප අවට ඇති නොයෙකුත් වෛරසයන්ගෙන් ආරක්ෂා වි සිටිම සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබාදෙන ඒවගේම මනෝභාවයන් විකසිත කරමින් ඔබව නැවුම්ව තබන එම පානය සකස් කරගන්නා ආකාරය තමයි මේ ඔබ පහතින් දකින්නේ.


අවශ්‍ය කරන දේවල්

 

 දොඩම් ගෙඩි දෙකක යුෂ
 

 එක් රට දෙහි ( කැපදබ ) ගෙඩියක යුෂ
 

 පොතුරු ඇර හොදින් සෝදා පිරිසිදු කර ගත් ඉඟ=‍රු කැබැල්ලක්
 

 මිපැ‚ තේ හැන්දක්
 

 වතුර විදුරු භාගයක්


සකස් කරගන්නා ආකාරය


ඉහත සඳහන් කරනලද සියලූ‍ම ද්‍රව්‍යයන් ඇඹරුමු යන්ත්‍රයකට දමා හොදින් මිශ්‍ර කරන්න.

සෙම්ප්‍රතිශ්‍යාවද ඇතුල්ව බොහොමයක් රෝගයන්ගෙන් සහනය සලසා දෙන එම සුවිශේෂි පානය සකස් කරගන්නා ආකාරය ගැන දැන් ඔබ දැනුවත් වෙලා තිබේනවා. මෙය නිතර පානය කරනවානම් වෛරසයන් මගින් ඇතිවෙන ආසාදන තත්වයන්ගෙන් නිසැක ආරක්ෂාව සලකා ගන්න පුළුවන්.


අන්තර්ජාලයන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.