Header Ads

මෙන්න මේ ලක්ෂණ 5 ඔබටත් තියෙනවා නම් පිළිකාවක් වෙන්න පුළුවන්


 මෙන්න මේ ලක්ෂණ 5 ඔබටත් තියෙනවා නම් පිළිකාවක් වෙන්න පුළුවන්.


පිළිකා තත්වයක් ඔරිරය තුල වර්ධනය විමට පටන් ගත් ආරම්භක අවදියේදිම එම තත්වය හදුනා ගැනිමට හැකිනම් පිළිකාව සදහා සාර්ථකව ප්‍රතිකාර කළ මැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. නමුත් අවාසනාවකට එම රෝගි ලක්ෂණයන් මොනවද යන්න පිළිබදව සමාන්‍ය ජනතාව දැනුවත් නැහැ.


ඇමරිකාවේ වෛද්‍යවරුන් තිරනය කර තිඛෙනවා මෙම ලක්ෂණයන් පිළිබදව සාමන්‍ය ජනතාව දැනුවත් කිරිමට. ඇමරිකානුවන් පමණක් නොවේ විදෙස් රටවල වෙසෙන ජනතාවද දැනුවත් කිරිම ඔවුන්ගේ අරමුනයි. ඔබගේ ශරිරයෙනුත් මෙම ලක්ෂණයන් දර්ශණය වෙනවානම් පිළිකා තත්වයක් වැළදිමට යම් හැකියාවක් තිඛෙන්‍වා. ශරිරය තුල පිළිකා තත්වයක් ඇති බව හා එය ක්‍රමක් ක්‍රමයෙන් විකසනය වන බව දර්ශණය කර සිටින ඉතාමත් වැදගත් ලක්ෂණයන් 5ක් පිළිබදව පහතින් ඔබට දැනගන්නට පුළුවන්.


(1) දුබල ප්‍රතිශක්තිකරණය  නිරන්තරයෙන් දැනෙන තෙහෙට්ටු ගතිය, දුර්වල කම හා නිදිමත ස්වභාවය, මානසික එඝ්‍රතාවය සහා අවධානමක් නැති බව


(2) ඔක්කාරය සහා ආහාර අනුභවයට ඇති කැමැත්ත නැතිව යෑම


(3) ශරිරයේ ඇතැම් ස්ථානයන් අසාමන්‍ය ලෙස ඉදිමිම ( පිළිකාවක බලපෑමක් හේතුවෙන් ඇතැම් ශාරිරික කොටස් ඉදිමෙන්නට හැකියාව තිඛෙනවා )


(4) ශරිරයේ ඇතැම් කොටස් ස්පර්ශ කිරිමෙදි සමාන්‍ය ස්වභාවය ඉකිමවා ගිය දැඩි ස්වභාවයක් දැනිම.


(5) හිස කෙස් වැටිම


ඉහත දක්වා ඇති ලක්ෂණයන් පිළීකා තත්වයක් පිළිබඳ අනතුරු අගවා සිටින ලක්ෂණයන් බව හදුනා ගෙන තිඛෙනවා. නමුත් එයින් අදහස් කරන්නේ නෑ ඔබට පිළිකා තත්වයක් වැලදි ඇති බව. මොකද වෙනත් රෝගයක බලපෑමක් හේතුවෙන් ඉහත සඳහන් කරන ලද ලක්ෂණයන් ශරිරයේ දර්ශණය වෙන්නට පුළුවන්. කොහෙම නමුත් ඉහත කී ලක්ෂණයන් ඔබගේ ශරිරයෙන් දර්ශණය වෙනවානම් වෛද්‍යවරයකු හමු වී පිළිකා තත්වයක් පවතිනවාද නැද්ද යන්න තහවුරු කර ගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.