තාත්තලා වෙන්න ඉන්න යාළුවොත් වයස 22 ට කලින් පියෙකුවීමට හිතන් ඉන්නවනම් එක භයානකයි. මෙන්න එකට වටිනා හේතු ටිකක්.

වයස 20 ගණන්වල දී විවාහවීමෙන් සිය තරුණ ළමුන් සමඟ ශක්තියෙන් හා ජවයෙන් විසීමට හැකියාව ලැබෙන බව සාමාන්‍ය විශ්වාසය යි.
එහෙත් නවතම අධ්‍යයනයකින් හෙළි වන්නේ අඩු වයසින් පිය පදවිය දැරීම ජීවිතයේ පසු කාලයේදී අනතුරු ළඟා කර ගන්නක් බවයි.
ෆින්ලන්ත විශේෂඥයන් කළ පර්යේෂණය ට අනුව වයස අවුරුදු 25ට කලින් පිය පදවියට පත්වීම මැදි වයසේදී මිය යාම සමඟ සහ සම්බන්ධයක් පවත්නා බවයි. අවුරුදු 25, 26 දී පියෙකු වීමට වඩා 22ට කලින් පියෙකු වීම පැහැදිලිවම මැදි වයසේ දී මරණය ලඟා කර ගැනීමේ අවදානමක් ළඟා කර ගනනක් බව හෙල්සින්කි සරසවියේ වෛද්‍ය එලීනා ඊනියෝ පවසයි.බොහෝවිට එය සැලසුම් ගත නොවන ගැබ් ගැනීම්, නිසිවියට පත්වීමට කලින් විවාහවීම, මානසික හා ආර්ථික ආතතිය ආදී කරුණු නිසා සිදුවිය හැක්කක් බව ඇය කියා සිටී.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: