ඔබේ දත්වල බැදෙන කහ මැලියම් ඉවත්කරන සරල ක්‍රමේ මෙන්න ඔබත් මෙය අනුගමනය කර ඔබේ දත් ටික ලස්සන කරගන්න
ඔබේ දත්වල බැදෙන කහ මැලියම් ඉවත්කරන සරල ක්‍රමේ මෙන්න ඔබත් මෙය අනුගමනය කර ඔබේ දත් ටික ලස්සන කරගන්න .
ඔබ දවසක් දෙකක් දත් නොබැද හිද තිබේද? එසේ නම් ඔබ නිරීක්ෂණය කර ඇති දත් වටේට බැදෙන කහ පැහැති ද්‍රවයක්. එය හදුන්වන්නේ ටාර්ටාර් හෙවත් කහ මැලියම් ලෙසය. ඔබ මේ පිළිබද සැලකිලිමත් නොවුවහොත් කාලයත් සමග මෙසේ බැදෙන කහ මැලියම් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වේ. මෙම තත්වය අවසන් වන්නේ දත්මුල් ඉදිමීමෙන්ය. එම නිසා ඔබට මේ සදහා ප්‍රතිකාර ලබා ගැනීමට දත් දොස්තර මුණ ගැහීමට යාමට සිදුවෙනවා. නමුත් ඔබ දන්නේද එය පහසුවෙන් ඉවත් කර ගැනීමට ක්‍රමයක් පවතින බව. අද දවසින් අප ඔබ වෙත ගෙන එන්නේ එවැනි පහසු ක්රමයකි.
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ
1. බේකින් සෝඩා
2. දත් බුරුසුවක්
3. හයිඩ්රිජන් පෙරොක්සයිඩ්
4. ලූණු
5. ජලය
6. කෝප්පයක්
7. දන්ත කූරක්
8. විෂබීජනාශක කට සේදුම් වතුර
හයිඩ්රිජන් පෙරොක්සයිඩ් යනු දත් දොස්තරවරු දත් සුදුකර ගැනීම සදහා බහුලවම භාවිත කරනු ලබන රසායනික සංයෝගයයි. එමෙන්ම මෙය කහ මැලියම් ඉවත් කිරීමට සහ දත්මුල් ඉදිමීම වැලක්වීමටද භාවිත කරයි. එසේ නම් මෙම විශ්මිත ප්රතිකර්මය සිදු කරනු අයුරු
පළමු පියවර
පළමුව බේකින් සෝඩා මේස හැන්දක් සහ ලූණු මේස හැදි භාගයක් ගෙන හොදින් කලවම් කරන්න. අනතුරුව දත්බුරුසුව උනු වතුරෙන් සෝදා මිශ්‍රණයේ ගිල්වන්න. පසුව දත්බුරුසුවෙන් හොදින් දත් මැද කෙල ගසන්න. මේ ආකාරයට මෙම ක්‍රියාවලිය විනාඩි 5ක් පමණ සිදු කරන්න.
දෙවන පියවර
අනතුරුව හයිඩ්රිජන් පෙරොක්සයිඩ් කෝප්පයක් සමග උණු වතුර කෝප්ප භාගයක් හොදින් කලවම් කර හොදින් මිනිත්තුවක් පමණ කට සෝදන්න. පසුව නැවතත් සීතල වතුර කෝප්ප භාගයකින් පමණ කට සෝදා ඉවත් කරන්න.
තෙවන පියවර
පසුව දන්ත කුරක් භාවිතයෙන් කමලියම් කඩා ඉවත් කරන්න. මෙහිදී විදුරුමසට හානි සිදුවිය හැකි බැවින් ඒ පිලිබදව සැලකිලිමත් වන්න.
හතරවන පියවර
අවසාන වශයෙන් විෂබීජනාශක කට සේදුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: