Header Ads

අධික රුධිර පීඩනය පාලනය කර ගැනීමට සරලම ස්වාභාවික ක්‍රමවේදය මෙන්න.


අධික රුධිර පීඩනය පාලනය කර ගැනීමට සරලම ස්වාභාවික ක්‍රමවේදය මෙන්න.

අධික රුධිර පීඩනය කියන්නේ අපේ ශරීරයේ සාමාන්‍ය වේගයට වඩා වැඩියෙන් රුධිරය නහර තුලින් ගමන් කිරීමෙන් ඇතිවන රෝගී තත්වයක්. මේ තත්වය ඛෙහෙත් භාවිතා කර සුව කරගන්න පුළුවන්, ඒ වගේම මේ රෝගයට ඉතාමත් සාර්ථක ස්වාභාවික ඛෙහෙතක් ගැනයි මේ ලිපියෙන් ඔයාලට කියන්නේ.

මේ ඛෙහෙත් වට්ටෝරුව සෑදෙන්නේ බීට් අල භාවිතා කිරීමෙනුයි. අධික රුධිර පීඩනය පාලනය කිරීමට බීට් අලවල නයිටේ‍රට අඩංගු වෙනවා. අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන් දිනකට එක බීට් අලයක් පරිභෝජනය කිරීම ඉතාමත් හොද දෙයක්.

බීට් අලය පරිභෝජනය කිරීමේදී තම්බා ආහාරයට ගැනීමට පුළුවන්, නොමැතිනම් පෙති කපා සැලඩ් එකකට එක්කර ගන්න පුළුවන් එසේත් නොමැතිනම් බීට් අල වලින් ගත් යුෂ පානය කරන්න පුළුවන්.

ඉතා සාර්ථක ප්‍රතිඵල සදහා බීට් අල දිවා ආහාරයේදී සැලඩ් එකට එක්කර ආහාරයට ගැනීම හෝ උදෑසන බීට් අල යුෂ පානය කරන්න.-



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

No comments:

Powered by Blogger.