මලබද්දය සඳහා ඔලිව් තෙල් වලින් මෙන්න විශ්මිත ඔසුවක්.

මලබද්දය යනු බහුලව ඇතිවෙන තත්වයකි. අහාර රටාවේ දුර්වල කම්, නිසි ප්රවමාණයෙන් ජලය පානය නොකිරීම, හා නිධන්ගත රෝගී තත්වයන් නිසා මලබද්දය ඇතිවෙනවා. සතියකට 3න් පාරකට අඩුවෙන් මල පිටවෙන්නේ නැති නම්, ඔබට මලබද්දය ඇති බව පවසන්න පුළුවන්. මලබද්දය ඇති විට, මල සීමාව ඉක්මවා වේලී පිට කිරීමේදී වේදනාවක් ඇතිවෙනවා. මේ නිසා අර්ෂස් ඇතිවෙන්නත් පුළුවන්.
මල පිට වෙන්නේ නැති විටත් ඔබට ඉන් මානසිකව පීඩනයක් ඇතිවෙනවා. ඔබේ තත්වය ඉතා දරුණු නම්, වෛද්‍යා උපදෙස් පැතීම ණුවනට හුරුයි. ඔලිව් තෙල් භාවිතය මඟින් මලබද්දයට සහනය ලබා ගත හැකි ක්ර්ම කීපයක් මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.
ඔලිව් තෙල් මඟින් වැඩි වශයෙන් පිත නිපදවෙනවා. මේ නිසා මේදය ක්රදමවත්ව ජීරණය වෙනවා. පිත මඟින් මල වල තෙතමනය රමඟින් පවත්වා ගන්නවා. මල පිටවීම උත්තේජනය කර පහසුවෙන්ම මල පිට කරයි. බඩවැල් ඉදිමීම හා පිපීම අඩු කරයි. මහා බඩවැල ලිහිල් කරවයි. ඔලිව්
තෙල්, මල සමග මිශ්‍රක වී හයිය ගතිය අඩු කරයි. ජීරණය ක්රවමවත් කරයි. ජීරණ පද්දතියේ සෞඛ්යම ආරක්ෂා කරයි.
* ඔලිව් තෙල්: උදේ හිස් බඩ ඔලිව් තෙල් මේස හැඳි 1-2ක් පමණ ගන්න. පැයක් යන තුරු වතුර බොන්න එපා. ඔබේ දරුවාටත් මෙය කරන්න පුළුවන්.
* ඔලිව් තෙල් හා ලෙමන්: ඔලිව් තෙල් හා ලෙමන් යුෂ මේස හැන්ඳ බැඟින් මිශ්‍ර කරගෙන පානය කරන්න. රෑ නින්දට පෙර ගැනීම හොඳයි.
* ඔලිව් තෙල් හා දොඩම්: දොඩම් යුෂ වීදුරුවකට ඔලිව් තෙල් මේස හැඳි 2ක් එකතු පානය කරන්න. උදෙස් හිස් බඩ මෙය පානය කරන්න. දරුවන් සඳහා යුෂ වීදුරුවකට ඔලිව් තෙල් මේස හැඳි 1/2ක් එකතු කරන්න.
* ඔලිව් තෙල් හා යෝගට්: යෝගට් වල ශරීරයට හිත කරන බැක්ටීරියා අඩංගුවෙනවා. යෝගට් කෝප්ප 1කකට ඔලිව් තෙල් මේස හැන්ඳක් එකතු කර ගන්න. දිනකට තුන් වතාවක් මෙය ගන්න.
* ඔලිව් තෙල් හා කෙසෙල්: කෙසෙල් වල තන්තු අඩංගුවෙනවා. කෙසෙල් ගෙඩියක් පොඩියට කපා ගන්න. මෙයට ඔලිව් තෙල් මේස හැන්ඳක් එනතු කර ගන්න. දිනකට තුන් පාරක් මෙය ගන්න.
* ඔලිව් තෙල් හා අන්නාසි: කපා ගත් අන්නාසි කෝප්පයකට ඔලිව් තෙල් මේස හැන්ඳක් එකතු කර ගන්න. ලුණු ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. දිනකට දෙපාරක් මෙය පරිබෝජනය කරන්න.
* ඔලිව් තෙල් හා කෝපි: කෝපි වල ඇති කැෆේන් මඟින් බඩවැල් වල ක්රිකයාකාරීත්වය උත්තේජනය කරයි. උණු කෝපි කෝප්පයකට ඔලිව් තෙල් මේස හැන්ඳක් එකතු කර ගන්න. උදේ හා සව්ස මෙය පානය කරන්න.
* ඔලිව් තෙල් හා උණු කිරි: උණු කිරි වීදුරුවකට ඔලිව් තෙල් මේස හැන්ඳක් එකතු කරන්න. උදේ හිස් බඩ මෙය පානය කරන්න.
* ඔබ කැමැති පළතුරක් සමග ඔලිව් තෙල් මේස හැන්ඳක් මුසු කොට පරිබෝජනය කරන්නත් පුළුවන්. පෙයාස්, රාස් බෙරි, ඇපල් සමග ඔලිව් තෙල් මිශ්රැ කර පරිබෝජනය කරන්න.ඔලිව් තෙල් හා එළවළුත් ඔබට පරිබෝජනය කරන්න පුළුවන්.
* ඔබටත් මලබද්දය ඇති නම්, වෛද්ය්වරයා ලවා ආහාර රටාවක් සකසා ගැනීම ණුවනට හුරුයි. දිනකට මිනිත්තු 30ක් වත් ව්යා.යාම කරන්න. මානසික ආතතිය පාලනය කර ගන්න. මල පිට කිරීමට වේලාවක් ඇති කර ගැනීම හොඳ පුරුද්දකි. දිනකට පානය කළ යුතු නිසි වතුර ප්රනමාණය පානය කරන්න. මධ්යවසාරය ගැනීම පාලනය කරන්න. එළවළු හා පළතුරු පරිබෝජනය කරන්න. පෙර සඳහන් කළ පරිදි, ඔබේ තත්වය දරුණු නම්, වෛද්‍ය උපදෙස් පතන්න.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: