මෙන්න කිඹුල් හුනා පිළිබඳ නොදන්නා ඔබ මවිත කරන තවත් රහසක්

කිඹුල් හූනා ගස් හූනා, කුඹුක් හූනා ලෙසද හඳුන්වන අතර, ඉංග්‍රීසි බසින් බාර්ක් ගෙකෝ ලෙසද විද්‍යාත්මකව Hemidaetylus leschenanltii ලෙසද හැඳින්වේ. 1836 වසරේදි මෙම හූනා විද්‍යා ලෝකයට හඳුන්වා දී ඇත්තේ ඉන්දියාවෙනි.
කිඹුල් හූනා මෙන්ම දැවැන්ත තිත් හූනා, හුඹස් හූනා, මහගල් හූනා, දිවාසැරි හූනන් විශේෂ කිහිපයක් වනාන්තර බදව හමුවන විශාල හූනන් ලෙස සැලකේ.
අද කිඹුල් හූනන් ලෙස අල්ලාගනු ලබන්නේද, අලෙවි කරනු ලබනවා යෑයි කියන්නේද කිනම් හූනන් විශේෂද යන්න පැහැදිලි නැත. දැවැන්ත තිත් හූනා ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම හූනු විශේෂයයි.
සෙන්ටි මීටර් 30 ක් පමණ දිගින් යුතු මෙම හූනා ශ්‍රී ලංකාවේ පමණක් දිවි ගෙවයි. එබැවින්ම මෙම හූනන් කුමක් සඳහා යොදා ගන්නේද යන්නත් හරිහැටි පැහැදිලි නැත.
ඇතැම් විට හූනන්ගේ පිට දමා වෙනත් වටිනා කියන දේ හොර රහසේ රට පැටවීමේ කුමන්ත්‍රණ මේ පසුපස තිබෙන්නටද පුළුවන. කිසිදු වැඩකට නැති හූනකුට ලක්ෂ ගණන් ගෙවන්නට මුදල් විසිකරන පුද්ගලයන් සිටීද යන්නත්, මෙය සත්‍යයක්‌ද යන්නත් සැබවින්ම ගැටලුවකි.
කිඹුල් හූනකු හෝ ඒ හා සමාන සත්වයකු ළඟ තබාගත් පමණින්ම මෙවන් දැවැන්ත ජාවාරම් හා මුදල් ගනුදෙනු ඇතැයි කියන්නට නොහැකිය. තවමත් අනාවරණය නොවී ඇති කිඹුල් හූනු කතාන්දරය පසුපස ඇත්තේ එවන් තත්ත්වයකි.
කෙසේ හෝ කිඹුල් හූනකු පමණක් නොව සත්ත්ව කොටසක්, සත්ව කූඩුවක් යනාදී වන හා වනජීවී සම්පත් ළඟ තබාගැනීමද වරදක් බව සමාජය දැනගත යුතුව ඇත.
ඔවුන් වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥ පනත හා වන ආඥපනතට ප්‍රකාරව අත්අඩංගුවට ගෙන ඊට දඬුවම් ලබාදිය හැකිය.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: