ඔබේ නිවසෙත් සුරතලේට ඇති කරන බල්ලෝ පුසෝ ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ කරුණු ගැන සැළකිලිමත් වෙන්න.

ඔබේ ගෙදර සුරතලයට ඇති කරන බල්ලෙක් , පූසෙක් ඉන්නවනම් ඌ බොහෝවිට නිවසේ විසිත්ත කාමරයේ , කුස්සියේ සමහර විට ඔබේ නිදන කාමරයේ පවා ඉන්නවා ඇති. සුරතල් සතුන් ඇති කරන ඒක විනෝද ජනකයි තමයි නමුත් ඒ නිසා ඔබට ඇති විඑන්න පුළුවන් ප්‍රශ්න ගැන දැන සිටීම වැදගත් ...
ඔබේ සුරතලට නිදන කාමරේ ඉඩ ලබාදීම නම් කොහෙත්ම හොඳ වැඩක් නෙමෙයි.එයින් ඔබට දරුණු ලෙඩ රෝග හැදෙන්න පුළුවන්.විශේෂයෙන්ම දුර්වල ප්‍රතිශක්ති පද්ධෛයක් තියෙන අය සහ කුඩා දරුවන්ට ව්‍යාදිජනක ක්ෂුද්‍රජිවින් එක්ක සටන් කරන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි .
සුරතල් සතුන් මැක්කන් වගේ පරපෝෂිතයින් නිසා ඇති වෙන ලෙඩ රෝගත් බහුලව අරන් එනවා . සුරතල් සතුන් ඉන්න අය එවැනි රෝග ගැන දැඩි අවධානයකින් සිටිය යුතුයි.මුල් අවස්තාවලදීම හදුනාගත්තොත් සහ නිවැරදි ප්‍රතිකාර ලබාගත්තොත් එම රෝග සුව කරගන්න පුළුවන් .
ඇමරිකාවේ කරන ලද නවතම සමීක්ෂණයකින් සොයාගෙන තියෙනවා සුරතල් සතුන් හිමිකරුවන්ගෙන් 60% ක්ම සිය පූසන් සමගත් 55%ක් සිය බල්ලන් සමගත් නිදා ගැනීමට හුරුවී සිටින බව .ඇමරිකාවේ විතරක් නෙමේ ලංකාවෙත් වැඩි වෙනසක් නෑ .
මේකට ඉතින් සුරතල් සත්තුන්ට බැනල වැඩකුත් නෑ .මොකද උන් සත්තුනේ .සුරතල් සතුන් ඕනවට වඩා ලංකරකගන්නවා නම් ඒකෙ අහිතකර ප්‍රතිපලත් භුක්ති විදින්න ඔබ සුදානම් වෙන්න ඕනේ .
සත්තු එක්ක ඕනවට වඩා ගැවසෙන එකේ අහිතකර ප්‍රතිපල ගොඩයි .
ඉතින් ඔබට සුරතල් සතෙක් ඉන්නවා නම් එහෙම නැත්න්ම ඔබේ හිතවතෙක් අනවශ්‍ය තරම් සමීපව සුරතල් ඇති කරනවානම් මේ ලිපිය ඔවුන් සමග ඛෙදාගන්න
පහලින් ශෙයා කරන්න.
පරිවර්තනය ප්‍රබුද්ධ
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: