ඔබ නින්දට යාමට පෙර දෙපා සම්භාහනය කිරීම ඉතාමත් වැදගත් වන්නේ මේ විශ්මිත හේතු නිසා ඔබත් මෙය නොවරදවාම කරන්න.

ඔබ නින්දට යාමට පෙර දෙපා සම්භාහනය කිරීම ඉතාමත් වැදගත් වන්නේ ඇයි?
ශරීරය සැහැල්ලූ කර ගැනීමට ඉතාමත් හොදම ක්‍රමය වන්නේ සම්භාහනය කිරීමයි. එමගින් ශරීරයේ සමස්ථ සෞක්යටම හා ශරීරයේ අවයවවලට නිසි ක්‍රියාකාරිත්වයක් ගෙන දෙනවා. පාදයේ විවිධ ස්ථාන ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් නියෝජනය කරනවා. ඔබගේ ශරීරයේ වෙනසක් දැනෙනවානම් ඔබ නින්දට යාමට පෙර ඔබගේ දෙපා සම්භාහනය කිරීම ඉතාමත් වාසි දායක දෙයක් වෙනවා.
පහත රුපයේ දැක්වෙන ආකාරයට මහපට ඇගිලි දෙකෙන් හොඳින් සම්භාහනය කරන්න
මෙම සම්භාහන ක්රමයේ වාසි කිහිපයක්
ලේ ගමනාගමනය වර්ධනය කිරීම
ශරීරයේ ජලය එක්රැුස්වීම වැලැක්වීම. ( විශේෂයෙන් කාන්තාවක ගර්භනී සමයේදී
ලැක්ටික් අම්ලය ඉවත් කර ආහාර ගැනීමේ රුචිය වැඩිකර දීම
මාංශ පේෂී වලට සුවය ලබා දීම
දහඩිය ශ්‍රාවය උත්තේජනය කිරීම
මේදය ඒකරාශී කිරීම
රුධිර පරිවහනය වැඩිකර රුධිර පටක ඔස්සේ රුධිර ගලායාම දියුණු කිරීම
ඕනෑවට වඩා ව්‍යායාම කිරීමෙන් සිදුවන ආතතිය අඩුකර දීම, මානසික ආතතිය අඩුකර දීම, හිසරදයට සුවය ලබා දීම, ඉරුවාදය හා නාසයේ මස්දළු ඒම වැලැක්වීම
මෙවැනි රෝග රාශියකට මෙම සම්භාහන ක්‍රමය මගින් සුවය ලබා ගන්න පුළුවන්
ඔබ මෙම සම්භාහනය සිදු කිරීමේදී ක්‍රීම් එකක්, දියරයක් හෝ තෙල් වර්ගයක් භාවිතා කරන්න. ක්‍රීම් සහ දියර මෙම සම්භාහනය සදහා ඉතාමත් හොදින් ක්‍රියාකරයි. තෙල් මගින් ඔබගේ දෙපාවල රළු ස්ථාන මෘදු කිරීමට උපකාර වේ.
ඔබ මෙම සම්භාහනය සිදු කිරීමේදී විනාඩි 15 ක් පමණ නොනවත්වා සිදු කරන්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: