Header Ads

ශුක්‍රාණු ගැන ඔබ නොදන්නා මේ දේවල් ගැන හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම දැන ගන්න


ශුක්‍රාණු ගැන ඔබ නොදන්නා මේ දේවල් ගැන හැම
 කෙනෙක්ම අනිවාර්යෙන්ම දැන ගන්න.

 

අපි සියලු‍ දෙනා ජීවිතයේ ලිංගික ප‍්‍රජනනය ගැන කතා කිරීමේදී ඉතා පරීක්ෂාකාරී වන කරුණක් වන්නේ ශුක‍්‍රාණු ය අද අපි නැණ ගැබ තුලින් ඔබට කියන්නේ සාර්ථක ප‍්‍රජනනය සදහා ඔබ දැන ගත යුතු ශුක‍්‍රාණු ගැන ඔබ නොදන්නා දේවල් 5ක් 


1 ශුක‍්‍රාණු නිතර නිතර මුදාහැරීම එහි ගුණාත්මකතාවය අඩුකරයි – දින 10කට වඩා ශුක‍්‍රාණු බැහැර නොකිරීමෙන් ද එහි ගුණාත්මකතාවය අඩුකරයි කෙසේ වෙතත් ශුක‍්‍රාණු නිතර නිතර මුදාහැරීම ද එහි ගුණාත්මකතාවය අඩුකරයි ශුක‍්‍රාණු මුදාහැරීමේ ප‍්‍රශස්ත වාර ගණන වන්නේ දින 2-3 කට වරක් ය ඉතින් යාලු‍වනේ ඔබට සාර්ථක ප‍්‍රජනනයක් කිරීමට නම් ඔබ දන්නවනේ කරන්න  ඕනෙ දේ (නැත්නම් කරන්න  ඕනේ නැති දේ.

02 ඉතාමත් හොදම ශුක‍්‍රාණු වන්නේ සවස් කාලයේ ශුක‍්‍රාණු වේ – තවත් කරුණක් වන්නේ සවස් කාලයේ ශුක‍්‍රාණු උදය කාලයේ ශුක‍්‍රාණු වලට වඩා ගුණාත්මකතාවයෙන් ඉහළ වීමයි එසේ වුවත් අපි වඩාත් කැමති වන්නේ උදය කාලයේ ලිංගික කටයුතු වලටයිනමුත් දරුවෙක් සෑදීමට ප‍්‍රමුකත්වය දේ නම් ඉතින් හොදම කාලය ඔබේ දිව ආහාරය ගන්නා කාලය වෙයි.

03  ශුක‍්‍රාණු වල හැඩය පවත්වා ගැනීමට නම් සායවල් ඇදීම හොදම විකල්පයයි ශුක‍්‍රාණු සෛල වල ගුණාත්මකතාවය පවත්වා ගැනීමට නම් ඒවා නියම පරිධියක්ල නියම උෂ්ණත්වයක් යටතේ අරක්ෂා කර තැබිය යුතුයි ශුක‍්‍රාණු සෛල හොදින් ම ආරක්ෂා වන්නේ අඩු උෂ්ණත්වයක ය පර්යේෂණ සදහන් කරබ පරිදි ඉතා තද කලිසම් ඇදීම නොසුදුසු වේ.

04 ගහැණු ශරීරය තුල ශුක‍්‍රාණු දින 05ක් නොනැසී පවතී. ශරීරයෙන් පිටත ශුක‍්‍රාණු දින 02ක් නොනැසී පවතී නමුත් ගැහැණු ශරීරය තුල ශුක‍්‍රාණු අවම වශය‍නේ දින 05ක් නොනැසී පවතී ඉතින් ඔබ දන්නවනේ අතපසු වීමක් වුනොත් කරන්න  ඕනේ දේ ???

05  ඉතා දුරම ශුක‍්‍රාණු පිට කිරීම මීටර් 6ක් ලු‍ එසේ වුවත් එය ගිනස් වාර්ථාවක් නම් නෙමේ ඉතා දුරම ශුක‍්‍රාණු පිට කිරීම ආසන්න වශයෙන් මීටර් 6ක් මේකට උරුමකම් කියන්නේ ්‍යදරිඑ ීජයමකඑ‘ කියලා ඇමෙරිකානුවෙක්



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

No comments:

Powered by Blogger.