හාල් පිටි වලින් ලස්සන වෙන විශ්මිත රහස මෙන්න ඔබ මෙය දැන ගත්තොත් පුදුම වේවි.

මේ රුව සුන්දර කරන රුපලාවන්‍ය රහස ඇත අතීතයේදී ආසියානු රටවල් වල ජිවත් වූ කාන්තාවන්ට නම් ඒ තරම්ම් පුදුමයක් වෙලා තිබුනේ නෑ. නමුත් දැන් දැන් පරණ දේවල් ගැන දැනුම සමාජයෙන් එන්න එන්නම ඈතට යන නිසා මේ වගේ දේවල් ගැන දන්න පිරිස අඩු වෙලා. හරි දැන් කියන්නම්කො අපි මේ මුහුණ පැහැපත් කර ගන්න යොදා ගන්න අමුද්‍රව්‍ය මොකක්ද කියලා. ඒ තමයි හාල් පිටි. මේ සදහා ඔබට සුදු හාල් හෝ රතු හාල් යන දෙකම යොදා ගන්න පුලුවන්.
හාල් පිටි වල අඩංගු ච්ර් ්පසබදඉැබzදසජ ්ජසා නැමති පෝෂණ සංගටකය මගින් මුහුණේ සමේ තරුණ හැමදාම රකිමින් සම පැහැපත් කිරීම ද ඉතාමත් හොදින් සිදු කරනවා. ඒ වගේම හාල් පිටි වල අඩංගු තැරමකසජ ්ජසා හා ්බ්කක්බඑදසබ කියන විශේෂ පෝෂණ සංගටක දෙක මගින් ඔබේ සම හිරු එළියෙන් සාර්ථකව ආරක්ෂා කරලා දෙනවා.
හරි අපි දැන් බලමු මේ හාල් පිටි සත්කාරය කර ගන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම අපහසු දෙයක් නෙවෙයි. ඉතාමත් පහසුවෙන් නිවසේදීම ඔබට මේ සියල්ල කර ගන්න පුලුවන්
මුලින්ම සෝදා ගත් හාල් හොදින් කුඩු කර ගන්න ඕනේ. හාල් අහුරක් දෙකක් පමණ හොදටම ප්‍රමාණවත්. කුඩු කර ගත් හාල් පිටි වලට කිරි ටිකක් එකතු කර ගන්න. මුහුණේ ආලේප කර ගත හැකි පමණට ච්ිඑැ එකක් වගේ ගානට එනකම් කිරි එකතු කර ගන්න ඕනේ. දැන් තියෙන්නේ මේක මුහුණේ ආලේප කරන එක තමයි. හැබැයි ආලේප කරන්න කලින් මුහුණ හොදින් පිරිසිදු කර ගන්න අමතක කරන්න එපා.
මෙතැනදී කිරි ලෙස අදහස් කලේ එළකිරි වලට. ඒ නමුත් ඔබට එළකිරි හොයා ගන්න අමාරු නම් කඩේ තියෙන දියර කිරි හෝ කිරි පිටි මේ සදහා එකතු කර ගන්න පුළුවන්. කිරි වල අඩංගු වෙනවා විටමින් A ෘ ඊ6 ඊ12 බයෝටින් කැල්සියම් ප්‍රෝටීන් ලස්සන රුවක් පවත්වා ගැනීම සදහා රුපලාවන්‍යට ගොඩක් වැදගත් පෝෂණ සංගටක රාශියක්
විනාඩි 20-30 ක් වගේ මේ ආලේපනය මුහුණ මත තිඛෙන්න හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
සතියකට දෙවරක් බැගින් නොනවත්වා මාසයක් මේ හාල් පිටි සත්කාරය සිදු කරන කොට ඔබේ මුහුණේ ඇති වන වෙනස හැමෝටම පැහැදිලිව දැනෙන්න ගනීවි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: