ඔබේ ජීවිතයට දුක වේදනාව නිසැකවම ලබාදෙන සර්පයෝගය ගැන මෙන්න මේ කරුණු දැනගන්න.

සර්ප යෝගය සහ කාල සර්ප යෝගය යනු දෙකකි.කාල සර්ප යෝගය යෙදෙන්නේ රාහු සහ කේතුගේ යෝගකාරකත්වයෙනි.නමුත් සර්ප නම් අසුබ යෝගය ඕනෑම පාපී ග්‍රහයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් යෙදෙනවා ඇත.කේන්ද්‍ර සටහන් සියයක් අතට ගතහොත් එයින් කේන්ද්‍ර සටහන් පනහකවත් අනිවාර්‍යයෙන් මෙම සර්ප යෝගය යෙදී ඇති බව හදුනා ගැනීමට පුලූවන.

ප්‍රධාන කේන්ද්‍රස්තානයන් වන ලග්නයෙන් පලමුවැන්න , සිව්වැන්න , හත්වැන්න සහ දසවැන්නේ ( 01,04,07,10 ) පාප ග්‍රහයන් යැයි සම්මත රවි , කුජ , ශ‚ , රාහු සහ කේතු යන ග්‍රහයන් තැම්පත්ව සිටින්නේ නම් සර්ප යෝගය යෙදේ.කේන්ද්‍රස්තාන හතරේම නොවූවත් ඉන් කේන්ද්‍රස්තාන තුනක ඉහත සදහන් පාප ග්‍රහයන් තැම්පත්ව සිටීනම් එයද සර්ප යෝගය වේ.එමෙන්ම එක් එක් ග්‍රහයා හෝ ග්‍රහයන් කිහිප දෙනෙකු උවද මෙසේ සුබ සහ අසුබ වශයෙන් මිශ්‍රව තැම්පත්ව සිටිය හැකිය.ඒ කුමන ආකාරයකින් හෝ යෙදෙන සර්ප නම් අසුබ යෝගය මිනිස් ජීවිතයට ඇතිකරවනු ලබන්නේ අසුබ බලපෑමකි.
මෙම යෝගය යෙදෙන කේන්ද්‍ර හිමියා උත්සහවන්තය.ඕනෑම කටයුත්තක් උනන්දුවෙන් යුතුව ඉටුකරයි.නමුත් උත්සහයේ තරමට ප්‍රතිපල නොලබයි.මෙලෙස කේන්ද්‍රස්තානවල යෙදෙන පාප ග්‍රහයන්ගෙන් එක් ග්‍රහයෙකු හෝ බලවත් නම් එම ග්‍රහයාගෙන් නියෝජනය වන කාරකත්වය වැඩි වශයෙන් ස්මතුකරවයි.උදාහරණයක් ලෙස මේෂ ලග්නය වී රවි ලග්නයේත් සෙනසුරු හත්වැන්නේත් කුජ දස වැන්නේත් තැම්පත්ව සිටියේ නම් ඉතා බලවත් ශක්තියක් කේන්ද්‍ර හිමියාට ලබාදෙනු ඇත.රවි ලග්නයේ උච්ච බලයෙන් සිටීමත්,ශ‚ හත්වැන්නේ උච්ච බලයෙන් සිටීමත් කුජ ලග්නයෙන් දසවැන්නේ උච්ච බලය ලැබීමත් ඉතා ශක්තිමත් ග්‍රහ පිහිටීමක් වේ.ග‚ත මි‚ත , වෛද්‍ය , තාක්ෂණ , පරිපාපල දක්ෂතා සහිත අයෙකු වනු ඇත.නමුත් කේන්ද්‍රස්තාන හතරෙන් තුනක පාප ග්‍රහයන්ගේ පිහිටීම අනුව සර්ප යෝගයේ අසුබ බලපෑමට යටත් වීමට ජම්මියාට සිදුවනු ඇත.
මේ යෝගය සහිතව උපදින අයට සමස්ත ජීවිත කාලයේම පසුතැවීම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.කලකිරීම් , සිත් බිදීම් ඇතිවේ.තමා අවාසනාවන්තයෙකු යැයි විටෙක සිතෙනු ඇත.මේ මගේ කරුමෙ තමයි z යැයි කියනු ඇත.මොනව කරන්නද ඉතින් ලබා උපන් හැටිනෙ z යැයි කියනු ඇත.ජීවිතයේ ඔබ ලබන සතුටට අමතරව ස්තිරවම දුක වේදනාව මුසු අද්දැකීම් ලබනු ඇත.සතුට පිටුපසින් දුකත් වේදනාවත් පොදි බැදගෙන එයි.අනාගතය ගැන සුබදායක බලාපොරොත්තුවක් අරමුණක් ඇතිකරගන්නා මෙම යෝගය සහිත පුද්ගලයා අනාගතය පිලිබදව අසුබදායක බවද මෙනෙහි කරනු ඇත.ජිවිතයේ දුෂ්කරතාවයන් වැඩිය.බාධාවන් වැඩිය.සියල්ල අභියෝගයක් වනු ඇත.ඒ මෙම යෝගය පිහිටා ඇති අයගේ ජිවතය ගෙවෙන ආකාරයයි.
තමාට ඇතිවිය හැකි අයහපත් කම් පිලිබ්දව සැලකිලිමත්වීම නිසාම මානසික බිදවැටීම්ද ඇතිකරගනු ඇත.නමුත් මෙම යෝගය පිහිටීම නිසාම පුද්ගලයාගේ වාසනාව අහිමි වන්නේ නැත.තමාට උරුම සැපය සම්පත ඒ ආකාරයෙන්ම ලැඛෙන නමුත්,ඒ සැප සතුට තුලම දුක වේදනාව මෙන්ම අයහපතද සැගව තිඛෙනු ඇත.කිසියම් යහපත් සිදුවීමක් තුලම අයහපත් සිදුවීමක් සිදුවිය හැකි බවට මතකයේ තබාගෙන කටයුතු කිරීම මෙම සර්ප යෝගය පිහිටා ඇති කේන්ද්‍ර හිමියන්ට යහපත්වේ.
ඉහත සදහන් කරුණු පිලිබදව ඔබට ඔබ තුලින්ම හදුනා ගැනීමට හැකිය.පලමුව ඔබගේ කේන්ද්‍රයේ සර්ප යෝගය පිහිටා ඇත්දැයි නිවැරදිව හදුනාගෙන ඔබ මෙතෙක් කල් පැමි‚ ජීවිත ගමන පිලිබදව ආපස්සට මෙනෙහිකර බලන්න.ඉහත ප්‍රතිඵල ඔබටම හදුනාගැනීමට හැකිවනු ඇත.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර විසි‚.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: